Dracula

ඔන්න අද අරන් ආවා අලුතෙන්ම නිකුත් වුනු කතා මාලාවක් අරගෙන ඇත්තටම මේ අවුරුද්දේ මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු කතා මාලවක් තමා මේක .. සූම් එකේ අයටනම් පිසාචයින්ගෙන් අඩුවක් නැ මොකද අද මේ කතා මාලවේ ඉන්නේ පිසාචයන්ගේ ඒ කියන්නේ වැම්පයර් ලාගේ ලොක්කා ඒ කියන්නේ ඩ්‍රැකියුලා ගැනයි .. මේකෙනම් කතාව සාම්ප්‍රදායික ස්වරුපයෙන් තියෙන්නේ කියලා කියන්න පුළුවන් එත් වෙනස් කිරීම් ස්වල්පයක් තියෙනවා ..ඒ වගේම අපිට වැන් හෙල්සින් චරිතයත් මේ කතාවේ ඉන්නවා ..



Miklós Bánya...Szabo

Jonathan Rhys Meyers...Dracula

Jessica De Gouw... Mina Murray

Thomas Kretschmann...Abraham Van Helsing ලෙසත් රංගනයෙන් දායක වෙනවා



imdb රේටින්ග් ගැන කතා කරොත් 7.1 ලෙස තමා සදහන් වෙන්නේ..නිෂ්පාදනය ආධුනික කෙනෙක්ගේ කියන්න පුළුවන් නමුත් ඔහු මනාව සාධාරණයක් ඉටු කරලා තියෙනවා.කතාව ගැන පොඩි ඉගියක් දෙන්නම් ඩ්‍රැකියුලා හිර කරලා තියෙන තැනින් කෙනෙක් ඔහුව බේරාගන්නවා ඒ වගේම ඔයාලට කතාව බලද්දී දැනෙයි මේ කතාවේ ඩ්‍රැකියුලා දුෂ්ට චරිතයක්ද ? එහෙමත් නැත්තම් හොද චරිතයද කියලා ..