CAST




කතරගම ඉඳන් මම ගේන හත්වෙනි සබ් එක විදියට ඔන්න එහෙනම් ඩ්‍රැකියුලා කතා මාලාවෙ පලමු සීසන් එකේ අවසන් කතාවත් අරන් ආව මුලින්ම මේ කතාව ආරම්භ කරල කොටස් තුනක් යනකන් සබ් දුන්නු අපේ සූම් එකේ ඒ සහෝදරයත් තවත් එක කොටසකට සබ් එක දාල දුන්නු තිලිණ ප්‍රසාද් සහෝදරයටත් ස්තූතිවන්ත වෙනවා. මේ කතාවට සබ් දාන එක නම් ටිකක් අමාරු වුනා මොකද මේකෙ භාශාව ටිකක් අමුතුයි සමහර වෙලාවට මේක සිංහලට පරිවර්තනය කරල ආපහු ඒක තේරෙන භාශාවටත් හරවන්න සිද්ද වුනා. කයිය ගැහුව ඇති අද කතාවෙ කවුරුවත් හිතන්නෙ නැති ගොඩක් දේවල් වෙනව මම කතාව කියන්න යන්නෙ නෑ බලලම දැන ගන්නකෝ.තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව තව මේ කතා මාලාවෙ සීසන් එයි කියල බලාපොරොත්තු වෙනව එහම උනොත් ආපහු ඒකෙන් හමුවෙමු ඔබට ජය තව මේ වගේම කතාවකින් හම්බෙන්න හිතන් ඉන්නව මේකට හම්බෙන කමෙන්ට් බලල වැඩේට අත ගහනව එහෙනම් කමන්ට් එකකුත් දාගෙන යන්න හොඳේ .

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes