CAST




ඔන්න අද කොටසත් අරන් ආව අදනම් සිදුවීම් ගනනාවක් සිදුවෙනවා අද ඉතින් මරණ සිද්දි නම් නැති තරම් .. අපි පොඩ්ඩක් පොඩි අදහසක් ගන්නත් එක්ක කතාව මතක් කරගමුකෝ ! අද කොටසෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඊලග ඉලක්කය ගැන ඇත්තටම මේ කතාවේදී නම් අපේ වැම්පයර් රජු ඔහුව මරන්නේ නම් නැ .. උපක්‍රමයකින් තමා ජයගන්නේ ඉතින් එක ඔයාලම බලන්නකෝ .. ඒ වගේම හාකර් හා මීනා අතර යම් සිදුවීම් වගයක් වෙනවා ඉතින් මේ කතාව හැමෝටම අරන් බලන්න කියලා ඉල්ලනවා !!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes