CAST




ඔන්න මම තමයි අද ඩිලාන්ගෙ ඩ්‍රැකියුල අයියව එක්කගෙන ආවෙ, මුලින්ම කියන්න ඕනෙ මේක මෙච්චරම පරක්කු වෙන්න හේතුව. ඇත්තටම ඊයෙ දවල් දොලහට විතර තමයි ඩිලාන් කිව්වෙ මේක කරන්න කවුරුත් නෑ කියලා. ඊට පස්සෙ තමයි මම මේක කරන්න බාරගත්තෙ, එහෙම කරගෙන යද්දි මටත් ඊයෙ ලොකු කරදරයකට මූන දෙන්න වුනා, මේක ලියද්දිත් ඉන්නෙ අතපය වෙලාගෙන, මොනව කරන්නද බාරගත්ත දෙයක් අනිවාර්යෙන්ම දෙන්න එපැයි, ඒ මදිවට හැමෝම දන්නවනෙ මේ දවස් වල තියෙන වැස්ස නිසා විදුලිය නිතරම විසන්දි වෙනවා කියලා, ඔන්න ඔයවගේ එකී මෙකී නොකී හේතු ගොඩක් නිසා තමයි මේක පරක්ක්කු වුනේ, මේ වෙලාවෙදි ඒකට මම සමාව ඉල්ලනවා. අපි දෙයක් පටන් ගත්තොත් කොහොමහරි ඇදගෙන යනවා, ඒ ගැන කිසිම සැකයක් ඇතිකර ගන්න එපා, කතාව ගැන වැඩිය කියන්න දෙයක් නෑ අද කතාවෙදි අතීතය මතක් කිරීමක් තියෙනවා, එහෙනම් වැඩි කතාවක් නැතිව මෙය නරඹන්න කියා ඉල්ලා සිටිනවා. ඊලඟ සතියෙ එකනම් කලින් ලැබෙයි, එහෙනම් ගිහින් එන්නම් ජයවේවා!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes