CAST




මුලින්ම ඔන්න සමාව ඉල්ලනව පරක්කු කල එකට ඔක්කොම ටිකට සබ් කරල ඔයාලට සබ දෙන්න බලනකොට තමයි අහු වුනේ මේ කොටසට සබ් දීල නෑ කියල ඔන්න ඔක්කොටම උපසිරැසි කරල අපේ HEDZ අයියට බාර දීල තියෙන්නෙ.දැන් එක දිගට කට්ටියට සබ් ටික ලැබෙයි.සබ් එකේ අඩු පාඩු තියනව නම් කමන්ට් එකකින් ඒක කියන එක ගොඩක් වටිනව මට අඩු පාඩු හදා ගන්න.ජය වේවා!!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes