CAST




කිව්වානේ කතාව ඉක්මනින්ම දෙනවා කියලා ඉතින් මේ උපසිරස කලේ මගේ යාළුවෙක් තිලින ප්‍රසාද් කියල මට තමයි ලිපිය ලියන්න වුනේ..හරි එහෙනම් අද කතාවට බහිමු ඔයාලට මතක ග්‍රේසන් ජොනතන්ගෙ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට අනුග්‍රහය දක්වන්න කැමති වුනා ලුසීගෙත් මීනට පොඩි කැමැත්තක් තියනව... රෙන්ෆීල්ඩ්ව පැහැරගත්ත.. වගේ ගොඩක් දේවක් වුනානෙ..කතාව මුලදිත් පහුගියදේවල් මතක් කරන හින්ද මම වැඩිය කියවන්න යන්නෙ නෑ අද කතාව බලන්න කෝ තිලිනගෙ පලවෙනි උපසිරස හින්ද කමන්ට් එකකුත් දාගෙන යන්න අනිත් කොටසත් මේ එක්කම ලැබේවි...

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes