CAST




කොටස් දෙකම එක ළඟ ලැබුන හින්ද පහුගිය දේවල් මතක් කරන්න ඕන නෑනෙ ම්මෙක මම ටීවි සීරියස් එකකට කල දෙවෙනි උපසිරසිය. වැරදි තිබ්බොත් පොඩ්ඩක් සමාවෙන්න..අද කොටසෙදි ඇලෙක්සැන්ඩර් ට රැස්වීමකට යන්න වෙනව ඒක තියෙන්නෙ දවල් මිනිහට ඉර එලිය යටින් යන්න බෑනෙ ඒ හින්ද පොර මහචාර්යි තුමාගෙ පරීක්ශනයට සහභාගි වෙනව ලුසීගෙත් මීනාගෙත් අතර අද ප්‍රශ්නයක් ඇති වෙනව ඔය කිව්ව ඇතිනෙ...පුළුවන්නම් යනකොට කමන්ට් එකක් දාගෙන යන්න...

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes