CAST




ඔන්න මම ආව අද 7 වැනි කොටාත් අරගෙන අද ග්‍රේසන්ගෙ බලාගාරෙ වැඩ කරන්න ගන්නව.ලොකු උත්සවයක් තියල විවෘත කරන්න හදන්නෙ ඒත් අතර මැදදි පොඩි ප්‍රශ්නයක් වෙනව පොඩිම කිව්වට පොඩිමත් නෑ මොකක්ද වෙන ප්‍රශ්නය ග්‍රේසන් කොහොමද ඒකට මුහුණ දෙන්නෙ කියල බලම දැන ගන්නකෝ...

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes