CAST




ඔන්න මම අද ඩ්‍රැකියුලා කතා මාලාව් 8 වෙනි කොටසත් අරන් ආව අද කොටසෙදි මීනට පහරදීමක් සිද්ද වෙනව ඒක කරන්නෙ ඩෙවන්පෝර්ට් වංශාධිපතිතුමා ගෙ ගෝලයෙක් මේක කලේ ඩෙවන්පෝර්ට් වංශාධිපතිතුමා කියල ජොනතන් දැන ගන්නව තව ගොඩක් දේවලුත් අද කොටසෙදි වෙනව කතාව බලලම දැන ගන්නකෝ මොකක්ද වෙන්නෙ කියල

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes