Sherlock [2012]

කලකට ඉහතදි අප ඔබෙන් ඔබ වඩාත් කැමැති ටිවි සිරිස් එක කුමක්දැයි විමසා සිටියා එහිදි ඔබගේ වැඩිම මනාපයෙන් තේරි පත් වුයේ Sherlock කතා මාලාවයි.IMDB හි 9.2ක අගයකට හිමිකම් ලබන රුපවාහිනි කතාමාලාව ඔබට සිංහල උපසිරැසිව රසවිදිමට නොදුන්නොත් එය විශාල අඩුවක් යැයි අපට හැගුන නිසා අද සිට මේ ලෙසට මෙම කතා මාලවේ මෙතෙක් නිකුත් වි ඇති සියළුම කොටස් සිංහල උපසිරැසි සමගින් ඔබ හමුවේ තැබිමට මෙලෙස ආරම්භ කරනවා.මේ කතාමාලාව ඇත්තටම උපසිරැසි ගැන්විමට අසිරූ කටයුක්තක් වෙනවා මොකද මෙහි භාවිතා කරන භාෂාවිලාශය හා මෙහි එක කොටසක් විනාඩි 90ක් පමණ වන නිසාත් උපසිරැසි ගැන්විමට ඇතැම් විට සමහර කොටස් තුල 2000කට අධික ලයින් සංඛ්‍යාවක් ඇතුලත් වෙනවා.අභියෝග භාරගැනිමට නිතර කැමති අප විසින් මේ ඔබ වෙනුවෙන් ඒ අභියෝගයට ජයගෙන අද ඔබවෙත මෙලෙසෙ කතාව දිගහැරෙනවා.