CAST




මෙවර කොටසින්..

ආයුබෝවන්! ෂර්ලොක් කථා මාලාව ඔබ ආසාවෙන් රසවින්දා කියලා මම දන්නවා. මොකද මමත් ඒකෙ හොඳ රසිකයෙක් නිසා. ෂර්ලොක් පළමු සහ දෙවැනි කථාමාලාවන් දෙකම අපේ මවුබසට පරිවර්ථනය කරලා තාරක ලොකු සහයෝගයක් දුන්නා. ෂර්ලොක් තෙවැනි කතා මාලාව පසුගිය දිනෙක පටන් ගත් බව බොහෝ දෙනෙක් දන්නවා ඇති. ඉතින් පළමු කොටස ඔයාලට දෙන්නෙ මම.

දෙවැනි කථා මාලාව අවසානයේ මොරියාටෙ අල්ලන්න ගිහින් ෂර්ලොක් මැරෙනවා. මේ අතර මයික්‍රොෆ්ට එංගලන්තයේ පාර්ලිමේන්තුවට සහ ලන්ඩන් නුවරට දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් වෙන්න යන බව ආරංචිමාර්ග වලින් දැනගන්න ලැබෙනවා. මේවා විසඳන්න ඉන්න එකම කෙනා ෂර්ලොක්. එනිසා "මියගිය" ෂර්ලොක්ට නැවත "පණදෙන්න" ඔවුනට සිදුවෙනවා.

ඇත්තටම මේ කොටස බලන්න වටිනවා! ඔයාලා බලලා අදහසකුත් දාලාම යන්නකෝ. එවගේම අපේ තාරක ජීවිතයේ ලොකු කඩයිමක් පසුකලානේ. බොහෝ දෙනෙක් දන්නවාත් ඇති. ඉතින් අපේ ධනුෂ්ක ලක්මාල් සොයුරා හෙවත් තාරක සහ ඔහුගේ බිරිඳට ලස්සන ජීවිතයකට සූම් කණ්ඩායම වෙනුවෙන් මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes