CAST




මෙවර කොටසින්..

ආයුබෝවන්! එහෙනම් ඔන්න ෂර්ලොක් 3වැනි කතාමාලාවේ දෙවැනි කොටසත් එක්ක තමයි ආවේ.අද කතාවේ අපේ වොට්සන් ගේ මංගල උත්සවය පැවැත්වෙනවා. ෂර්ලොක් නම් ඉතින් මේ දෙවල් වලට කැමැත්ත පෙන්නුවාට හිත යටින් තමන්ගේ හොදම යාළුවා කසාද බදින එකට නම් වැඩි කැමැත්තකින් නෙමෙයි ඉන්නේ.

ඔන්න ඔය අතරේ වෙඩින් එක අස්සෙත් පොඩි අලකලංචියක් වෙනවා. ෂර්ලොක්ට කතාවක් පවා කරන්න වෙනවා වොට්සන් ගැන. ඉතින් ෂර්ලොක් මේ කතාවත් කොහොම කරයිද? සේරම ප්‍රශ්න විසදුව හැකි එත් මේ යාළුවා අලුතින් වැටුන ප්‍රශ්නේට ශර්ලොක් මුණ දෙන හැටි කතාව බලලාම දැනගන්නකෝ.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes