CAST




මෙවර කොටසින්..

ආයුබෝවන්! එහෙනම් ඔන්න ෂර්ලොක් 3වැනි කතාමාලාවේ තුන්වැනි කොටස (අවසන් කොටස) එක්ක තමයි ආවේ.පසුගිය කොටස බලලා අදහස් ලබා දුන්න වගේම අරගත්ත හැමදෙනාටම ගොඩක් ස්තුතියි.එහෙනම් අද කතාමාලාවේ වෙන්නේ මොකද කියලා අපි බලමු,

මොරියාටිව කට්ටියට මතක ඇතිනේ.ෂර්ලොක්ව වට්ටන්න පුලුවන් එකම මනුස්සයා මොරියාටි නේ. අපි කවුරුත් ඒක දන්නවා මේ කොටසින් මොරියාටිටත් වඩා හපනෙක්ව ෂර්ලොක් හොම්ස්ට හම්බවෙනවා. මිනිහා එක්ක නම් හැප්පෙන එක ෂර්ලොක්ට ලේසි වෙන්නේ නැහැ.ඒ වගේම කතාවේ නම් ටික ගියාමත් පොඩි කැල්ලක් ඇති එකත් අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් මිලඟ 4වැනි කතාමාලාවෙන් හමුවෙමු.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes