CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි හතරවෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

අද කතාව නම් අඩුනැතුව ක්‍රියාදාම තියනවා කියලා කියන්න පුලුවන්.පොඩි හින්ට් ටිකක් දෙන්නම් අද කතාවේ වෙන ෆැරැන්ක් අහක යන කරදරයකට අදත් පැටලෙනවා වගේම ෆැරැන්ගේ සහායිකාව කාර්ලා වැලරිව මේ නිසා කට්ටියක් පැහැරගන්නවා.අද කතාවේ මේ විස්තර ටික ඇතිවේවි එහෙනම් කතාව අරන් බලන්න කියන ගමන් අනිත් කොටස් දෙකින් හැකි ඉක්මනින් හමුවෙමු.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes