CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි 11වෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

ඔන්න එහෙනම් 11වැනි කොටස තමයි අද අරන් ආවේ.අද කතාව ගැනත් පොඩි සාරංශයක් කියන්නම් ෆ්රැන්ක්ව අද අමුතුම ආකාරයේ වැඩක් තමයි ලැබෙන්නේ මේ නිසා නොකල වරදකට ෆ්රැන්ක්ට හිරේ යන්නත් සිද්ද වෙනවා.කවුද ෆැරැන්ක් එක්ක හතුරු ෆ්රැන්කව හිරේ යවන්න තරම්? නැත්න්ම එකත් මේ පාර ලැබුන වැඩේට ආදාල දෙයක්ද මේ සේරම දැනගන්න අද කොටසත් අරන් බලන්න.

අද ඔබට ලබා දෙන මේ කොටස අප කලින් ලබා දුන්න ටොරන්ට් පටයේ අඩංගුවන්නේ නැහැ.එම නිසා මේ අප ලබා දි ඇති මේ ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න ලෙස ඉල්ලා සිටිනවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes