CAST




ඔන්න එහෙනම් මාසයක් පුරාවට ඔබ වෙත ගෙන ආ ට්‍රාන්ස්පෝටර් ඔයාලා ආදරය කරපු රුපවාහිනි කතාමාලාවේ අවසන් කොටසට තමයි ඇවිත් ඉන්නේ.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

12 වැනි කොටස ගැන පොඩි සදහනක් කලොත් නැනෝ තාක්ෂනයෙන් ලොව අලුත් පෙරලියක් කිරිමට සුදානම් වෙද්දි යම් පිරිසක් එම තාක්ෂනය සොරාගෙන එයින් දරුණු වැඩක් කිරිමට සැරසෙන්නේ. අද කාතාවට ෆැරැන්ක් සම්බන්ද වෙන්නේ කොහොමද? මේ පාර ෆෑරැන්ට පැවරේන වැඩේ මොකක්ද? මේ හැමදේම අද කතාව අරන් බලන්න. ඒ වගේම කොටස් 12 පුරාවට රැදි සිටි අදහස් පල කල ඔයාලට බොහෝම ස්තුතියි.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes