CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි හතරවෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

මෙවර නම් ෆැරැන්ක් පැටලෙන්නේ එසේ මෙසේ කරදරයක නම් නෙමෙයි. ඔයාලා හැමෝම දන්නවානේ ෆැරැන්ක් කියන්නේ ප්‍රවානය කරන කෙනෙක් කියලා.අනික ෆැරැන්ක්ගේ නිති අනුව කවම දාවත් ප්‍රවාහනය කරන පාර්සලය ඇරලා බලන්නේ නෑ.ඉතින් අද කතාවේ ෆැරැන්ක්ට ප්‍රවාහනය කරන්න කියලා ඇනවුමක් ලැබෙනවා.මේ ප්‍රවානය කරන්න ලැබෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි බොම්බයක්.ත්‍රස්තවාදි කල්ලියක් විසින් මේක කරන්නේ. පොලිසියත් දැනගන්නවා ෆැරැන්ක්ගේ වාහනේ බොම්බයක් තියනවා කියලා.දැන් මුළු පොලිසියමත් ෆැරැන්ක් පසුපස පන්නවා.මෙතැනින් පසු මොනාද වෙන්නේ කියලා අද කතාව අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes