Downloads: Upside Down [2013] Sinhala Subtitles

Upside Down [2013] Sinhala Subtitles

Uploaded by HEDZ - 01-28-2013
Author Author ඉසුරු මධුසංඛ, දිනුෂ්ක උදාර
File Size File Size 2.7 KB
Downloads Downloads 8,409
+ Download
Sinhala Subtitles of "Upside Down [2013]"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Lakruwan
01-28-2013 at 08:08 PM
අඩේ ‍මේකත් දුන්නද? මරුනේ, බොහොම ස්තුතියි යාළුවෝ දෙන්නමට උපසිරැසි දුන්නට.
Punisher
01-28-2013 at 08:09 PM
දෙන්නාම එකතු වෙලා නියමම ෆිල්ම් එකක් දිලා වගේ නියමයි නියමයි!
Anushiz
01-28-2013 at 08:20 PM
wow!! ලස්සන කතාවක් වගේ අනිවාර්යෙන් මේක නම් මම අරගන්නවාම තමයි
sanjewa87
01-28-2013 at 08:54 PM
නියමයි තවත් මේ වගේ අලුත් ෆිල්ම්ම දෙන්න පුලුවන් නම් මැක්සා!!!
hasithadn
01-28-2013 at 09:03 PM
LKnerd
01-28-2013 at 09:09 PM
පට්ට ෆිල්ම් එකක් වගේ බොහෝම ස්තුතියි මචන්
Fox2011
01-28-2013 at 09:12 PM
නියම ෆිල්ම් එකක් වගේ අනිවා බාන්න ඕන
Dj | නිමන්ත
01-28-2013 at 09:19 PM
තෑන්ක්ස් වේවා...! නියමයි නියමයි දිගටම දෙන්ඩලා අපිට බලන්ට..
Ruwan Kospelawatta
01-28-2013 at 09:49 PM
thx... නියම ෆිල්ම් එකක් වගේ අනිවා බාන්න ඕන
copper
01-28-2013 at 10:25 PM
දෙන්නම එකතු වෙලා සුපිරි ෆිල්ම් එකක් දිලා තියෙන්නේ. ලෝක දෙකක් උනත් ආදරේ කරන එක නවත්තන්නේ කොහොමද නේද? ලව් ස්ටොරියක් වගේ අරන් බලන්න ඕන.
පොඩ්ඩා
01-28-2013 at 11:16 PM
උපසිරැසි ලබා දුන් දෙදෙනාටම පොඩ්ඩාගේ අචාරය!
Hash
01-28-2013 at 11:29 PM
බොහෝම ස්තුතියි දෙන්නටම සබ් එක දුන්නාට