More

    Brother’s Day (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Family හා thriller ඝණයට වැටුන මේ චිත්‍ර‍පටිය Kalabhavan Shajohn කුළුදුල් අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය වෙන්නේ… මෙහි Prithviraj Sukumaran,Prasanna,Aishwarya Lekshmi,Madonna Sebastian,Prayaga Martin,Miya George වගේ නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. කතාවේ නමින්ම තේරෙනවා නේ මේක සහෝදරයෙක් ගැන කතාවක් කියලා… සම්ප්‍ර‍දායක මලයාලම් සිනමාව එක්කම පොඩ්ඩක් දමිළ සිනමාවට බර කරලාත් මේක හදලා තියනවා. එහෙම කියන්න හේතුව මෙහි ක්‍රියාදාම ජවනිකා කිහිපයකුත් අඩංගු වෙන නිසා.. ඒ හේතුව නිසාම වෙන්න ඇති මේක දමිළ භාෂාවට හඩකවලාත් නිකුත් කරලා තියනවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Brother's.Day.(2019).Sinhala.Subtitle.rar – Downloaded 317 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram