More

    Kadaseela Biriyani (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආයුබෝවන්! යාළුවො හැමදෙනාටම. මං මෙලෙසින් ඔයාලට ගෙන එන්නේ මගෙ පලමුවන උපසිරසිය. මාත් එක්ක මේ වැඩේට මගේ යාලුවා අශේන් කවිදුත් සම්බන්ද උනා . මේ චිත්‍රපටිය 2021 වසරෙදි නිකුත් උන ,...

    The Mother (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Mother (2023) Sinhala Subtitle   Jennifer Lopez සෑහෙන කාලෙක නිහැඬියාවකින් පස්‍සේ, මේ අවුරුද්දේ අළුත් චිත්‍රපටියකට සම්මාදම් වුණා. ඇය මේ වතාවේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් විතරක් නෙමෙයි, නිෂ්පාදනයටත් අත ගහලා තියෙනවා. ලස්සන...

    The Ghazi Attack (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද මේ අරන් ආව චිත්‍ර‍පටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්‍ර‍පටිය. මෙහි Rana Daggubati,Kay Kay Menon,Atul Kulkarni,Om...

    No Escape Room (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    No Escape Room (2018) ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි Escape Room කියන්නේ. මේකෙදී ක්‍රීඩාවට සහභාගී වන පිරිසට තියෙන්නේ, කාමරෙන් එලියට යන්න යතුරක් හොයාගන්න එක. හැබැයි ඒක හොයාගන්න, ප්‍රහේලිකා...

    Dhamaka (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හුදෙක් අද කාලේ අනුන්ට මඩ ගහලා බඩ පුරවා ගන්න මාධ්‍ය වල නිරුවත් පෙන්නන කතාවක්. "ඇත්ත හොයන්න වෙලාව ඕනේ " " වෙලාව බලන මිනිස්සු ගාව නෑ.. " (ඔක්කොටම කලින් නිවුස්...

    Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පෝරස් කියන්නේ පොලිසියට බැදෙන්න ආශාවෙන් ඉන්න තරුණයෙක්,මෙයාගේ තාත්තා මේ වෙද්දී පොලිසියේ කොස්තාපල් කෙනෙක්,ඉතින් ඒ නිසාම පොලිසිය තුල සිද්ධ වෙන අසාධාරණකම් ගැන එහෙම පෝරස්ට දකින්න අහන්න ලැබෙනවා...පෝරස්ගේ ගෙදර ඉන්නේ අම්මායි,තාත්තයි,නංගියි..ඉතින්...

    Kurangu Bommai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2017 වසරේ මෙතෙක් ආ දෙමළ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපට කීපයෙන් එකක්. තරමක් දුරට hyperlink ආකෘතියකට අනුව නිර්මාණය වී ඇති මෙය ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල භාව කම්පනයක් ඇතිකර ඔවුන් සිතන්නට...

    Rudhran (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Rudhran (2023) Sinhala Subtitle   කාලේකට පස්සේ තමයි උපසිරැසියක් අරන් සූම් එක පැත්තට ගොඩ වදින්නේ. මං හිතන්නේ මාසේකට විතර පස්සේ. මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල නිසා උපසිරැසි ගන්වන එකෙන් පොඩ්ඩක් ඇත් උනත්...

    Theal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ දමිල චිත්‍රපටියක් අරගෙන...එක පාරම කලින් කිසිම දැනුම්දීමක් නැතිව තමයි මේ චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලනයට නිකුත් වෙන්නේ...ඔන්න ඉතින් ආව ගමන් ඔයාලට අපි අරගෙන ආවා... ඉතින්...

    Vikrant Rona (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ජනාර්ධන් ඝාම්භීර් කියන්නේ කමරොට්ටු ගම්මානයේ සිටින හාමුතුමා. ඒ කියන්නෙ එයාගෙ පාලනය තමයි ගමේ තියෙන්නේ. පාරම්පරික වලව් කාරයෙක්. මොහු ටිකක් උඩගු කෙනෙක්. මේ අතරේ තමයි විශ්වනාත් සිය ළමයි සමග මේ...