Pushpa The Rise (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නේ...වැඩිය විස්තර ඕනි නෑ ඉතින්..2021 වසර අවසානයේ රිදී තිරය හොල්ලපු ෆිල්ම් එක තමයි මේ අද අරගෙන එන්නේ...Allu Arjun සමග Rashmika...
Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපි හැමෝම එනකම් හිටපු බීස්ට් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේකත් 11 වෙනිදා එන්න තිබුණ එකක්. මේකෙත් ඩිජිටල් පිටපතක් නිකුත් වෙන්න කලින් ඩිවිඩි පිටපතක් නිකුත් වෙලා තියනවා... ඉතිං ඒකට...
RRR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හේ ගායිස්, නොහිතපු විදියට තමයි මේ උපසිරැසිය අද දවසේ මෙලෙසින් ගෙන එන්නේ. ඒ තමයි RRR කියන ඉන්දියාවෙ දැනට ආදායම් අතින් 3 වන ස්ථානයේ පසු වන චිත්‍රපටිය. අපිට බාහුබලී ගෙන...
Antim The Final Truth (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රාහුල්යා කියන්නේ ටිකක් ඉවසීමක් නැති තරුණයෙක්..මෙයාගේ තාත්තා තමයි දට්‍රාරම් පාටිල් කියන්නේ...ඉතින් රාහුල්‍යාගේ තාත්තා ගත්තු ණය නිසාම,එයාට තමන්ගෙම ඉඩම් වල කුලී වැඩ කරන්න වෙනවා..ඉතින් දවසක් රාහුල්‍යගේ තාත්තව ඉඩම් හිමියා රස්සාවෙන්...
KGF Aka K.G.F (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දෙසැම්බර් 21 වැනිදා මේ චිත්‍රපටිය නිකුත් වෙන්න පූර්ව ප්‍රචාරක පට ගියාම හැමෝම හිතුවේ මේ චිත්‍රපටිය ලොකු සාර්ථකත්වයක් ලබන එකක් නැහැ කියලා... ඒකට හේතුවක් තිබ්බා.. මොකද ශාරුක් ඛාන් රඟපාන සිරෝ...
Sardar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sardar (2022) Sinhala Subtitle
අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ...කාර්ති සමග රාශි ඛන්නා රංගනයෙන් දායක වෙන සර්දාර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන එන්නෙ...ඉතින් කතාව ගැන කිව්වොත්..
විජය ප්‍රකාශ් කියන්නේ...
Venom Let There Be Carnage (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පිට පිට තුන් වෙනි දිනයෙත් මං මේ ඔයාලට තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි වෙනම් 2 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.. වෙනම් පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන...
MASTER (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම ඇගිලි ගැනගෙන ආශාවෙන් එනකම් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ...චිත්‍රපටිය ගැනනම් මොකුත්ම කියන්න ඕනි නෑනේ,2021 අවුරුද්ද පටන් ගන්න කොටම වාර්තා බිහි කරමින් තිරගත උන Master...
Free Guy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් දැන් දවස් දෙකකට කලින් අන්තර්ජාලයට නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. රයන් රෙනොල්ඩ්ස් ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වන මේ චිත්‍රපටිය ලොව පුරා තිරඟත විම ආරම්භ...
Wrath of Man (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ආවේ ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට අයත් වන Jason Statham රඟන Wrath of Man (2021) චිත්‍රපටයත් අරගෙන. මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Guy Ritchie විසින්.ඔයාලා RocknRolla (2008),Sherlock Holmes (2009),Sherlock Holmes: A Game of...