More

    Maharshi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔයා මෝෆ්රා දන්නවද මෝෆ්රා කවුද ඒ?.... ඒකට කමක් නෑ එතකොට උසේන් බෝල්ට් දන්නවද? උසේන් බෝල්ට් කවුද දන්නේ නැත්තේ? 100m,200m වල දෙතුන් වතාවක්ම රන් පදක්කම් දිනුවනේ එයා ලෝක ශූරයෙක්, මෝෆ්රාත් උසේන් බෝල්ට් වගේම ලෝක ශූරයෙක් උසේන් බෝල්ට්...

    Sita (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අපේ ලමා කාලේ කොච්චරනම් නම් සුන්දර එකක්ද?ඉතින් හැමෝටම එහෙම සුන්දර ලමා කාලයක් හම්බවෙනවද?පොඩි කාලේදිම සමහර ලමයින්ට විදින්න වෙන දුක් කරදර අප්‍රමාණයි,ඉතින් අපේ කතාවේ රගුරාම් කියන්නෙත් එයාගේ නැන්දා නිසා පොඩි...

    Ayogya (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Ayogya (2019) කියන්නෙ ඉන්දියානු ද්‍රවිඩ භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,ත්‍රාසජනක සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Venkat Mohan.මේ චිත්‍රපටිය 2015 නිකුත්වුනු Temper චිත්‍රපටිය නැවත නිර්මානය කිරීමක් නිෂ්පාදනය B....

    100 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කවුරුහරි ඔයාට කෝල් කරපු ගමන් ඔයා කථා කරන පළවෙනි වචනයෙන්ම . . . ! ඒ කෙනාට ඇති වෙන්න ඕනා විශ්වාසයක් ඇතිවෙන්න ඕනා . . . මෙයා මාව බේර ගන්නවා කියලා . . ....

    Kavacha (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අදත් අරගෙන ආවේ 2019 අප්‍රේල් 5 දින කන්නඩ සිනමාවට එකතු උන තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන,Thriller ගනයට අයත් වෙන මෙහි,කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වෙන  Shiva Rajkumar ප්‍රධාන චරිත නිරූපනය කරනවා,ඉතින්...

    Thayige Thakka Maga (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරගෙන ආවේ kannada සිනමාවේ 2018 නොවැම්බර් 16 තිරගත වීම ආරම්භ කරපු Imdb අගය 5.0 අරගත්තු චිත්‍රපටියක්,ඉතින් මේකට අන්තර්ජාලයේ කිසිදු ඉංග්‍රීසී පිටපතක් නොතිබුනු නිසා අසා ලිවිමක් තමයි කරන්න සිද්ධ...

    Captain Marvel (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ෆැන්ටසි වර්ගීකරණයට අයත් වන සුපිරි වීරයින් සඳහා වන ඉල්ලුම කොයි කලෙක වත් අඩු වන එකක් නම් නෙමෙයි. සිනමාවට සුපිරි වීරයින් සැපයීමේ පුරෝගාමියෙක් විදිහට Marvel සමාඟම විසින් වසරක් පාසාම මෙම...

    Kee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    වර්තමානයේ මුළු ලෝකෙම අන්තර්ජාලය පාවිච්චි කරනවා එකෙන් ගොඩ දෙනක් පැය බාගෙකට වරක්වත් එයාල ආදරෙන් පැරදුන එකේ ඉදන් කානුවක වැටුනත් ජීවිතේ සිද්ධ වෙන හැමදේම ෆේස්බුක් එකේ අප්ඩේට් කරනවා කලින් දවස් වල ආදරෙන් පැරදුනාම ඩයරියේ...

    Thadam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ අවුරුද්දේ ආපු සුපිරිම ටැමිල් ෆිල්ම් ෆිල්ම් එකක් තමයි මේක.අභිරහස් මිනීමැරුමක් විසඳන පොලිස් පරීක්ෂණයක් වටා තමයි මේකෙ කතාව ගෙතිලා තියෙන්නේ.මුල ඉඳන්ම ගොඩක් කුතුහලයෙන් ඕනම කෙනෙක්ට මේක බලන්න පුළුවන්.හිතාගන්න මේකෙ...

    Batman Vs Teenage Mutant Ninja Turtles (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න මේ පාරත් DC ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හැබැයි මේකේ නම BATMAN VS TEENAGE MUTANT NINJA TURTLES නම දැකපු ගමන් හිතා ගන්න පුලුවන්නේ කොච්චර සුපිරි කතාවක්ද කියලා. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියා. අපේ විදියට...