today-is-a-good-day
More

    Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද කට්ටිය සනීපෙන් එහෙම ඇති නේද,සුපුරුදු විදිහටම, කාලෙකට පස්සේ" අරන් ආවා "ගොඩ කාලකට කලින්" රිලීස් උන ඒත් හොඳ ආතල් ටිකක් තියෙන හොල්මන් චිත්‍රපටයක් ! හොල්මන් කිව්වාට හොල්මන් කියන්නමත් බැහැ,කොහොමහරි...

    Polite Society (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Polite Society (2023) Sinhala Subtitle   බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් විදියට කෙනෙකුට නම්...

    Johnny English Strikes Again (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න මගෙ හතරවෙනි සබ් එකත් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. මේ පාර මම සබ් එක ගෙනාවෙ හැමෝගෙම වගේ අවධානය යොමු වුන චිත්‍රපටයක් වන Johnny English Strikes Again චිත්‍රපටයට. මේ චිත්‍රපටය බලන ඔයාට බඩ අල්ලං...

    Minions Holiday Special (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මිනියස්ල කිව්වම කවුද නොදන්නෙ නේද, මෙදා පාර ගෙනාවේ මිනියස්ල යොදාගෙන NBC සහ Illumination එකතුවෙලා නිර්මාණය කරපු Illumination Presents Minions Holiday Special කියන චිත්‍රපටිය,චිත්‍රපටියක් කීවට මේක චිත්‍රපටියක්ම නෙවේ, කෙටි චිත්‍රපටි...

    Blackmail (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කට්ටියගේ තවත් ඉල්ලිමක් ඉටු කරන්න යන්නේ. ඒ වගේම මේ වෙලාවේ මගේ 300 වැනි උපසිරැසියට සුභ පතපු හැමෝටම ස්තුති කරන්න ඕනි. කලින් සබ් එකේ මට ඒක කියන්න බැරි උනා නොවැ....

    Jil (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද කට්ටියටම... කට්ටිය බලනවා ඇති කලින් පල කරපු ෆිල්ම් එකක් ඇයි මේ ආපහු දාන්නේ කියලා. මේ චිත්‍ර‍පටියේ මෙච්චර කාලේකට තිබ්බේ ටිවි කොපියක්.. ඒකට තමයි අපි උපසිරැසි ලබා දුන්නෙත්.. පහුගිය...

    Ghosted (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Ghosted (2023) Sinhala Subtitle   කෝල් ටර්නර් කියන්නේ වොෂිංටන් නගරයට එලියෙන් තියෙන ගමක ඉන්න ‍ගොවියෙක්. එයාගේ ජීවිකාව විදියට කරන්නේ ගොවිපලේ නිෂ්පාදන, වෙළඳපො‍ේ විකුණන එක. හදිස්සියේම දවසක කෝල්ට හමුවෙනවා, ලස්සන කාන්තාවක්. ඇය...

    Godmothered (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමෝටම සාමර සතුට පිරි සුභ නත්තක් වේවා කියල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා,❤❤❤😘😘😘 නත්තල වෙනුවෙන්ම හා පවුලෙ හැමෝටම එකට බලන්න පුලුවන් චිත්‍රපටියක් Disney+ විසින් මේ මාසේ එලිදැක්වූවා, ඒ වගේම මේකට සූම්...

    Selfiee (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Selfiee (2023) Sinhala Subtitle   තවත් නිකුත් උන අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්විමට හිතපු එකම කාරණාව ඉතින් එම්රාන් හෂ්මි මෙහි ප්‍රධාන චරිතයකට රංඟනයෙන් දායක විම. එදා...

    A Loud House Christmas (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ උපසිරැසිය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. ඒ, මේක තමයි මගේ 100 වෙනි චිත්‍රපටි උපසිරැසිය. මේ රූපවාහිනි කතා මාලා අතහැරලා. ඉතිං, මගේ උපසිරැසි පලකරන Zoom කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තූතිය පලකරන...