The Lost City (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Lost City (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ත්රාසජනක වගේම ප්රහසනාත්මක චිත්රපටියක්. වෙනස් විදියක තේමාවක්, වෙනස් විදියක කතාබහක් එක්ක මේ චිත්රපටිය එන්නේ. සමහර දෙපැත්ත කැපෙන වාක්ය, සිංහලෙන් ලියන්න අමාරු...
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ චිත්රපටිය නිකුත් කරන්න කලින්ම...
The Legend of Kunlun (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. මේක තමයි මගේ දෙවනි උපසිරැසිය...මම අද අරන් ඇවිත් තියෙන්නෙ the legend of kunlun (2022) කියන චීන ෆිල්ම් එක . (action / adventure / fantasy)...
K.G.F Chapter 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කවුරුවත් නොහිතපු වෙලාවක,හැමෝම බලාගෙන හිටපු ඒ ෆිල්ම් එක ඔන්න අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා,2018 වර්ශයේ කන්නඩ සිනමාවෙන් ඉන්දියානු සිනමාවට නිකුත් උනා K.G.F: Chapter 1 කියල චිත්රපටියක්,ඉතින් කෝටි 80 කින් තැනුනු...
Blacklight (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Blacklight (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ත්රාසජනක චිත්රපටියක්. ප්රධාන චරිතයට තෝරගෙන තියෙන්නේ Liam Neeson ව. නම කියපු ගමන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Taken චිත්රපටි මාලාව වගේ හැපනින් චිත්රපටියක්. ඒකම...
Ambulance (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ තවත් ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් එක හුස්මට බලන්න පුලුවන් චිත්රපටියක්.. මේකේ ලයින් 2000+ තිබිලාත් කරන්න හිතුවේ මේක අධ්යක්ෂණය කරන්නේ Michael Bay නිසා.. මතක ඇති නේ ට්රාන්ස්ෆෝර්මර්ස්,13...
Pada (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබ දවසක් වේවා! PADA 2022 malayalam ෆිල්ම් එක තමයි අද මේ ගෙනාවෙ IMDb 8.2/10 ක අගයක් අරගනිපු Thriller Crime කාන්ඩයට අයත් මේ ෆිල්ම් එකට මලයාලම් සිනමාවෙ අපි නිතර...
Uncharted (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික දවසකට පස්සේ තව ජනප්රියම ඉංග්රිසි චිත්රපටියක් අරන් තමයි ආවේ.. මේක විඩියෝ ක්රිඩාවක් වෙන Uncharted Naughty Dog අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ... මෙහි අධ්යක්ෂණය Ruben Fleischer ගෙනි.. ප්රධාන...
Moonfall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Roland Emmerich විසින් අධ්යක්ෂණය කරන ලද තවත් ලෝක විනාස චිත්රපටියක් තමයි අරන් ආවේ.. මේ චිත්රපටියට පාඨක වෙන්නේ 1998 දි Jack McDevitt විසින් රචිත මුන්ෆොල් කෘතියයි. මෙහි ප්රධාන චරිත ලෙස...
Jalsa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්රපටියක් අරගෙන තමයි ආපහු ආවේ... මෙහි ප්රධාන චරිත ලෙස Vidya Balan Shefali Shah හා Rohini Hattangadi රංඟනයෙන් දායක වෙනවා... මේ කතාව ගැන හොද ලිපියක් ෆේස්බුක් එකේ සිනමාවේදින්...