Fast Furious Spy Racers (TV Series 2019) සම්පුර්ණ පළමු (01) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala...
ඔන්න ඉතිං සුපුරුදු පරිදි අපි අදත් අරගෙන ආවා දෙසැම්බර් මාසෙ 26 වෙනිදා නෙට්ෆ්ලික්ස් සමාගම විසින් නිකුත් කරපු රූපවාහිනී කතාමාලාවක්...Fast amd Furious කියනේනේ හැමදාම කවුරුත් බලන්න ආස කතාවක්.ත්රාසය,පුදුම කිරී තියෙන...
Dunkirk (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද හැමෝටම! හැමෝම හොදින් ඇති කියලා හිතනවා, ඔන්න ඉතින් සැහෙන්න කාලෙකින් තමා උපසිරැසියක් කරන්න අවස්ථාව ලැබුනේ. ඉගනීමේ වැඩත් එක්ක උපසිරැසිකරණයෙන් යම්තාක් ඈත් වෙලා හිටියත් අවස්ථාව ලැබුන වෙලාවක ඔයාලා වෙනුවෙන්...
Newton (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය. අමිත් මසූර්කර් සිනමා නිර්මාණයක්. රාජ්කුමාර් රාවෝගේ තවත් සුවිශේෂී රංගනයක්. Comedy, Drama ලෙසින් වර්ගීකරණය වී ඇති චිත්රපටයේ IMDB දර්ශක අගය 8.2ක්. වසරේ හොඳම චිත්රපට...
Jungle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට විතර පස්සේ තමයි සබ් එකක් අරන් එන්න හම්බුනේ. පොඩි කරදර වගයකට මුණ දුන්න නිසා සබ් කරන්න හම්බුනේ නැහැ. කොහොම හරි දැන් ආපහු හොද ෆිල්ම් එකක් දෙකක් අරන් එන්න...
Solo (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය බලන් හිටපු මේ ටිකේම ඉල්ලපු චිත්රපටියකට උපසිරස තමා මේ අරන් එන්නේ Dulquer Salmaan, Dhanshika, Neha Sharma, Sruthi Hariharan, Arthi Venkatesh යන අය නළු නිලියෝ විදියට රඟපානවා. ඒ...
Thupparivaalan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දෙමළ සිනමාවෙන් ෂර්ලොක් හෝම්ස් දකින්න ආසද ඔයාල? මෙන්න එහෙනම් හොඳ අවස්තාවක් ඇවිත්. IMDb 7.8 අගයක් ගත්තු මේ චිත්රපටියේ Vishal, Andrea Jeremiah, Prasanna යනාදී නළු නිලියෝ එක්වෙනවා.
කතාව ගැනත් කියන්නම්කො නවින්...
Overdrive (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටක් ගාලා ෆිල්ම් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ ආවේ නම් අඟහරුවාදා වගේ මතක. මට මේක දුන්නේ කොහොම හරි අඟහරුවාදා. ඉතින් කොහොම හරි දවස් දෙක තුනක් අරන් මේක කරලා...
Baadshaho (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Once Upon a Time in Mumbaai චිත්රපටි වලින් කවුරුත් දැන හැදිනගත්ත Milan Luthria විසින් අධ්ය්ෂණය කරපු චිත්රපටියක් තමයි Baadshaho (2017) කියන්නේ... මෙහි අපි දන්න අඳුනන නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක...
Jagga Jasoos (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anurag Basu විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටිය ලොව පුරා තිරගත වෙන්න පටන් ගන්නේ 2017 ජූලි මාසයේ. ඇත්තටම මේ චිත්රපටිය තිරගත වෙන්න නියම වෙලා තිබ්බේ 2016 වසරේ. නමුත් මෙහි...
War For The Planet Of The Apes (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොඳ කොපියක් ඇවිත් පැය විසි හතරක් යන්න කලින් ඔන්න උපසිරස අරගෙන ආවා ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්රපටියකට. War for the Planet of the Apes වන මෙම චිත්රපටය...