Pada (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබ දවසක් වේවා! PADA 2022 malayalam ෆිල්ම් එක තමයි අද මේ ගෙනාවෙ IMDb 8.2/10 ක අගයක් අරගනිපු Thriller Crime කාන්ඩයට අයත් මේ ෆිල්ම් එකට මලයාලම් සිනමාවෙ අපි නිතර...
Uncharted (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික දවසකට පස්සේ තව ජනප්‍රියම ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි ආවේ.. මේක විඩියෝ ක්‍රිඩාවක් වෙන Uncharted Naughty Dog අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ... මෙහි අධ්‍යක්ෂණය Ruben Fleischer ගෙනි.. ප්‍රධාන...
Moonfall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් ලෝක විනාස චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ 1998 දි Jack McDevitt විසින් රචිත මුන්ෆොල් කෘතියයි. මෙහි ප්‍රධාන චරිත ලෙස...
Jalsa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි ආපහු ආවේ... මෙහි ප්‍රධාන චරිත ලෙස Vidya Balan Shefali Shah හා Rohini Hattangadi රංඟනයෙන් දායක වෙනවා... මේ කතාව ගැන හොද ලිපියක් ෆේස්බුක් එකේ සිනමාවේදින්...
Spider Man No Way Home (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). ගිය අවුරුද්දේ අන්තිම සතිවල සිනමා ශාලා වලට එලි දක්වපු මේ චිත්‍රපටිය,...
FIR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Indru Netru Naalai,Maaveeran Kittu,Katha Nayagan,Silukkuvarupatti Singam වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුනු Vishnu Vishal කට්ටියට මතක ඇති කියල හිතනවා..ඉතින් මෙයාව ගොඩක් අය දැනගත්තේ Ratsasan චිත්‍රපටිය අතිශය ජනප්‍රිය උනාට පස්සේ...
No Exit (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි ආවේ.. කෙලින්ම කතාවට බහින්නම්කෝ... ඩාර්බි කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන ගැණු ළමයෙක්.. මේ නිසා එයාව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයක දාලා...
AGP (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පූජා තමන්ගේ අක්කගේ දුව වගේම තමන්ගේ පෙම්වතා එක්ක ඉස්පිරිතාලෙට යන්නේ ,තම පෙම්වතාගේ කකුලේ තියෙන වෙලුම් පටි කිහිපයක් ඉවත් කරගන්න,ඉතින් මෙයාල යන ඉස්පිරිතාලේ වෙන තැනකට මාරු කරන්න හදන්නේ එදා,ඒ නිසාම...
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Texas Chainsaw Massacre (2022) ඇමරිකාවේ නිෂ්පාදිත තවත් භයානක මිනිමරුවෙක්ගේ කතාවක්. ඇත්තටම මේ චිත්‍රපටිය, කතා මාලාවක නවවන නිර්මාණය. මුලින්ම මේ නමින්ම චිත්‍රපටියක් එලිදැක්වුවේ 1974 දී. එදා මෙදා තුර මේ නම...
The Kings Man (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kingsman නම තියෙන තව චිත්‍රපටි දෙකක් එලිදක්වලා තියෙනවා. එක විදියකින් මේක ඒ කතාවල මූලාරම්භය කියලා කියන්න පුළුවන්. ඇමරිකාව කැනඩාව තුල හොඳ ආදායම් වාර්ථා තබන්න මේ චිත්‍රපටියට හැකිවුනා. ඒ වගේම...