today-is-a-good-day
More

    Blind (2011) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හදවතයි දුර්වල.. ඔයාගෙ ඇස් නොපෙනෙන එක ලොකු දෙයක් නෙවෙයි.. සමහර පොළිස් නිළධාරීන් වැරදිකාරයො පස්සෙන් යන්නෙ මූහුණවත් නොදැන.. ඒක නිසා ධෛර්‍යමත් වෙන්න.. මාත් අතාරින්නෙ නෑ..ඔයත් ධෛර්‍යමත් වෙන්න.. 2011 වර්ෂයේ නිකුත් වුන Blind එහෙම නැත්නම් "අන්ධයා"...

    13 Aam Number Veedu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් අද අරගෙන එන්නේ සුපිරිම Horror, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක්..  2020 නොවැම්බර් 26 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 6.7ක් අරගන්න සමත්වෙලා තියෙනවා,පැය 1 විනාඩි 45ක් දිවෙන මේ චිත්‍රපටිය...

    The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා...

    Andhaghaaram (2020) Subtitle (සිංහල උපසිරැසි)

    විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන...

    Cold Pursuit (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම නිසා මේකට වැඩි ආකර්ෂණයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මැර කණ්ඩායම් ගැන, ඔවුනට...

    Run (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ වසරේ නිකුත් වුන තවත් සුපිරිම Thrilling movie එකක් තමා අද මේ විදිහට අරගෙන එන්නෙ. Thriller/Mystery ගනයට අයත් වෙන මෙය මැයි 14 limited release කරත් November 21 තමා hulu...

    No Escape (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද දීම්, කපන කොටන එවා මේකේ තියෙනවා. හැබැයි කතාව...

    Heroic losers (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ චිත්‍රපටිය 'Eduardo Sacheri' ලියපු "The Night of the Heroic Losers" නවකතාව පාදක කරගනිමින් බිහිවූවකි. තිර රචනය ලියන්නටද ඔහු දායක වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු 'Ricardo Darin'....

    Patra Vaitha Nerupondru (2020) Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ  Action, Crime, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් චිත්‍රපටිය තමයි Patra Vaitha Nerupondru..මේකේ ඉන්න චරිතනම් අපිට හුරුපුරුදු නෑ,ඒත් කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි ඔයාලට... කොල්ලො...

    Possessor (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Possessor (2020) මේ අවුරුද්දේ කැනඩාවේ දී නිකුත්කෙරුණු තවත් බය හිතෙන ගනයට දාපු විද්‍යාත්මක චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙන්නේ මේක වැඩිහිටියන්ට හොඳ චිත්‍රපටියක්. ලිංගික සහ නිරුවත් දර්ශණ කීපයක්ම මේකේ තියෙනවා. දැනගෙන...