Uru (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kalaiyarasan, Sai Dhanshika රංගනයෙන් දායක වෙන අලුත්ම දෙමල සිනමා පටයකට උපසිරස අරන් මන් ආවේ. IMDb 7.2 අගයක් ලැබිල තියෙන psychological thrille වර්ගයට අයත් කතාවක් මේක.
නිශා කියන්නේ නවකතා ලියන්නියක්. හැබැයි...
King Arthur Legend of the Sword (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලෙකින් උපසිරසක් කරේ.. මම හිතන්නේ මගේ 101 වෙනි උපසිරසට පස්සේ ලොකු කාලෙකින් තමයි ආපහු එකතු වුනේ. මම නෙමෙයි මේක කරන්න හිටියේ වෙන කෙනෙක් ඒ කවුද කියලා මාත් දන්නේ නෑ.....
Drone (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මං ඉල්ලුවේ මේ චිත්‍රපටිය නම් නෙමෙයි නමුත් මං ඉල්ලපු එක කෙනෙක් කරනවා කියලා කිව්ව නිසා ඊයේ පෙරේදා අන්තර්ජාලයට බ්ලුරේ පිටපත් ආව චිත්‍රපටියක් අරන් එන්නයි මේ සුදානම... ඇඩ්මින්ම තමයි මේක...
Ghost in the Shell (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුපුරුදු විදියටම සුපිරිම චිත්‍රපටයක් අරගෙන තමයි ආවෙ. BR පිටපතක් ඇවිත් නම් වැඩි කාලයක් නෑ. අනිත් පිටපතකින් බලන්න හිටපු අයට නම් ටිකක් ප්‍රමාද ඇති. දර්ශන අයියා කිව්වම මේකට තාම සබ්...
CHIPS (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක මං බාරගෙන හිටපු චිත්‍රපටියක් නෙමෙයි. නමුත් කරන්න ගත්ත කෙනා ප්‍රතිචාරයක් නැති නිසා මගෙන් කරමුද ඇහුවා. ඉංග්‍රිසි කොමඩි ෆිල්ම්ස් වලට කොහොමත් මං ආස නිසා දෙපාරක් හිතන්නේ නැතුව වැඩේ කරන්න...
Before I Fall (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජිවිතය කියන්නේ එක්තරා රාමුවක් වගේ අපි මැරෙනකම් ඒ රාමුව අස්සේ අපි මොනාද කරන්නේ අපිට විදින්න වෙන දුක සතුට හැමදේම අඩුවැඩි වශයෙන් එකතු වෙනවා... අපි මේ ජිවිත කාලයේ කොතරම් වැරැදි...
12 Feet Deep (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද කස්ටියට හොදින් ඇති කියලා හිතනවා මේ වතාවේ අරගෙන එන්නේ Thriller ගනයට අයිති ෆිලුමක්... මේක කරමු කියලා බාර දුන්නේ මට අපේ දර්ශන නිශාන්ත මාමා තමයි.. මුලින්ම ට්‍රේලර් එක බලල...
Green Room (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද පොඩි නිවාඩුවක් ලැබුන නිසා මං කලින් ඔයාලට දෙන්න බාගෙට කරපු සබ් එකක් ඉවර කරලා අරන් එන්න හිතුවා. මේක නම් දැනටම ගොඩක් අය බලලා ඇති. මමත් මේක බාර අරන්ම...
Rurouni Kenshin 3 The Legend Ends (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවනේ ඉතින්????...ගොඩක් කාලෙකින් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට.හැබැයි මේක ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටයේ නම තමයි Rurouni Kenshin: The Legend Ends 2014 මේ ෆිල්ම් එකට උපසිරැසි කරන අදහස...
Rurouni Kenshin 2 Kyoto Inferno (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි අරගෙන එන්න සුදානම. මේකට IMDB හි 8ක වගේ අගයක් ලැබිලා තියනවා.ජපන් සටන් කලාව වගේ ම දන්නවා ඇති නේ ඒ අයගේ ක්‍රියාදාම ගැන එවා මදි...