More

    Vesper (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Vesper (2022) ලස්සන විද්‍යා ප්‍රභන්ධයක්. මේ අවුරුද්දේ අපිට වැඩිය දකින්න නොලැබුණු චිත්‍රපටි වර්ගයක් තමයි විද්‍යා ප්‍රබන්ධ. ඒ අඩුව හොඳින් පුරවන්න මේ අළුත්ම චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. ප්‍රංශයේදී නිකුත් කෙරුණු මේ...

    Karthikeya (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න කට්ටියට තවත් තෙලිගු ෆිල්ම් එකක් අරන් ආවා මේක නම් ත්‍රිලර් ගනයට අයත් එකක්. ඔයාල ඒ වගේ ඒවට ආස ඇති කියලා හිතනවා. හැමදාම වගේ මේකත් 2014 වර්ශයේ තිර ගත...

    තිරුචිත්‍රම්බලම් (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Thiruchitrambalam (2022) Sinhala Subtitle ඔන්න එහෙනම් වෙනසකට එක්ක දමිළ චිත්‍රපටියක් එක්ක තමයි හමුවෙන්න එන්නේ.. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා.. තනියම කරන්න අමාරු නිසා අපේ දර්ශනවත් එකතු කරගෙන තමයි වැඩේට...

    Pinocchio (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Pinocchio කියන්නේ හැමෝම දන්න කතාවක්. ‍මේ වෙනකොටත් පිනෝකියෝගේ කතාව චිත්‍රපටි කිහිපයකටම පාදක කරගෙන තියෙනවා. ඒත්, 2022 අවුරුද්දේත් පිනෝකියෝගේ කතාව පදනම් කරගෙන චිත්‍රපටි දෙකක්ම එලි දැක්වෙන්න නියමිතයි. අද මම මේ...

    Sita Ramam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආයුබෝවන් කියලා පිළිගන්නවා සූම් උපසිරැසි අඩවියට ගොඩ වුනු සියළු දෙනාවම. පහුගිය ටිකේම හින්දි, මලයාලම්, දමිල, කන්නඩ උපසිරැසි අරන් ආපු මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා හැමෝම එනකම් බලාගෙන හිටපු...

    Fall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් කාලේකට පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා.. සැහෙන කාලේකට පස්සේ තමයි සබ් එකක් අරන් ආවේ.. මේ චිත්‍රපටිය නම් අන්තර්ජාලයට එකතු උනාට පස්සේ හිතුවේවත් නැති විදියට ජනප්‍රිය උන චිත්‍රපටියක්.....

    Vikrant Rona (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ජනාර්ධන් ඝාම්භීර් කියන්නේ කමරොට්ටු ගම්මානයේ සිටින හාමුතුමා. ඒ කියන්නෙ එයාගෙ පාලනය තමයි ගමේ තියෙන්නේ. පාරම්පරික වලව් කාරයෙක්. මොහු ටිකක් උඩගු කෙනෙක්. මේ අතරේ තමයි විශ්වනාත් සිය ළමයි සමග මේ...

    Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කුදා හාෆිස් කියන්නේ මං උපසිරැසියක් කරපු පළවෙනි හිංඳි උපසිරැසි ගැන්වීම. සාමාන්‍යයෙන් හින්දි මට නොතේරෙන නිසා මං ගහන්නෙ නැහැ හින්ඳි නම්. නමුත් 50 වෙනි උපසිරැසිය විදියට ඒ දවස් වල කොරෝනා තත්වය...

    Luck (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගේ දෙවනි උපසිරැසි නිර්මාණය.ඉතින් මේකත් මේ අවුරුද්දෙ නිකුත් උන හොඳ ඇනිමේශන් චිත්‍රපටයක්. කතාව ගැන මතක් කරොත්, සෑම් කියල කියන්නෙ ගොඩක් අවාසනාසනාවන්ත කෙල්ලෙක්.එයාට වෙන්නෙම අවාසනාවන්ත වැඩ....

    Dejavu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මැදියම් රැයේ වයසක මනුස්සයෙක් පොලිසියට ඇවිල්ලා පැමිනිල්ලක් දානවා ,ඔහු ලියන කතාවල ඉන්න චරිත ඔහුට මරණය තර්ජනය කරනවා කියල...හරිම අමුතු දෙයක් නේද...කොහොමද මනකල්පිත කතාවක ඉන්න චරිත එහෙම තර්ජනය කරන්නේ....පොලිසියේ නිලධාරින්ටත්...