Raees (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2010න් පටන් ගත්ත උපසිරැසි ගමනේ අද වෙනකොට සත්වැනි අවුරුද්දයි මේ ගත වෙන්නේ. එහෙම ගත වෙන කාලේ අතර තුර තමයි මේ 250 වැනි උපසිරැසිය අරන් එන්නේ. සබ් 250ක් දාන්න ටික...
The Ghazi Attack (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආව චිත්‍රපටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්‍රපටිය. මෙහි Rana Daggubati,Kay Kay Menon,Atul Kulkarni,Om...
Lion (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Garth Davis අධ්‍යක්ෂණය කළ පලමු චිත්‍රපටය වන Lion,IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.0 ක ඉහළ ලකුණු අගයකුත් Rotten Tomatoes හි 86% ක් වැනි ඉහළ අගයක් ලබාගෙන තියෙනවා.තිර රචනය Luke Davies...
Pandora (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් කොරියන් චිත්‍රපටියක් අරන් ආවා. මං මේ කරන තෙවැනි කොරියන් සබ් එක. දිලා තියන චිත්‍රපටි තුනම එකක් සොම්බි අනික උමං අනතුරක් දැන් මේක න්‍යෂ්ටික බලාගාර අනතුරක්. කොරියන්...
Teen Wolf (2015) Complete season 05 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2011 මස පටන් ගත්ත ටීන් වුල්ෆ් කතාමාලාවෙ පස්වැනි කතාසමය තමයි මේ.. මේක විකාශනය වෙන්නේ 2015 වසරේදි. කොටස් 20කින් සමන්විත මේ කතාමාලාව නැරඔුවාට පසු තවත් එක් කතාමාලාවක් පමණයි ඔබට නරඔන්නට...
Teen Wolf (2014) Complete season 04 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2014 ජූනි වල තමයි ටීන් වුල්ෆ් කතාමාලාවෙ සිව්වැනි කතාසමය විකාශය ආරම්භ කරන්නෙ, මේ කතාමාලාවේ පසුගිය කතාමාලාව වගේ කොටස් 24ක් නැතුව පළමු හා දෙවැනි කතාමාලා මෙන් කොටස් 12කට සිමා කර...
Teen Wolf (2013) Complete season 03 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2013 ජූනි වල තමයි ටීන් වුල්ෆ් කතාමාලාවෙ තුන්වෙනි කතාසමය විකාශය ආරම්භ කරන්නෙ, ඉතින් මේක කොටස් 12ක් කතාසමයක් විදියට තමයි ආරම්භ කරන්නෙ, 2013 අගෝස්තු මාසය වෙනකොට තුන්වෙනි කතාමාලාවෙ 12 වෙනි...