Sita Ramam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් කියලා පිළිගන්නවා සූම් උපසිරැසි අඩවියට ගොඩ වුනු සියළු දෙනාවම. පහුගිය ටිකේම හින්දි, මලයාලම්, දමිල, කන්නඩ උපසිරැසි අරන් ආපු මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා හැමෝම එනකම් බලාගෙන හිටපු...
Fall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කාලේකට පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා.. සැහෙන කාලේකට පස්සේ තමයි සබ් එකක් අරන් ආවේ.. මේ චිත්‍රපටිය නම් අන්තර්ජාලයට එකතු උනාට පස්සේ හිතුවේවත් නැති විදියට ජනප්‍රිය උන චිත්‍රපටියක්.....
Vikrant Rona (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජනාර්ධන් ඝාම්භීර් කියන්නේ කමරොට්ටු ගම්මානයේ සිටින හාමුතුමා. ඒ කියන්නෙ එයාගෙ පාලනය තමයි ගමේ තියෙන්නේ. පාරම්පරික වලව් කාරයෙක්. මොහු ටිකක් උඩගු කෙනෙක්. මේ අතරේ තමයි විශ්වනාත් සිය ළමයි සමග මේ...
Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කුදා හාෆිස් කියන්නේ මං උපසිරැසියක් කරපු පළවෙනි හිංඳි උපසිරැසි ගැන්වීම. සාමාන්‍යයෙන් හින්දි මට නොතේරෙන
නිසා මං ගහන්නෙ නැහැ හින්ඳි නම්. නමුත් 50 වෙනි උපසිරැසිය විදියට ඒ දවස් වල කොරෝනා තත්වය...
Luck (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගේ දෙවනි උපසිරැසි නිර්මාණය.ඉතින් මේකත් මේ අවුරුද්දෙ නිකුත් උන හොඳ ඇනිමේශන් චිත්‍රපටයක්. කතාව ගැන මතක් කරොත්,
සෑම් කියල කියන්නෙ ගොඩක් අවාසනාසනාවන්ත කෙල්ලෙක්.එයාට වෙන්නෙම අවාසනාවන්ත වැඩ....
Dejavu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මැදියම් රැයේ වයසක මනුස්සයෙක් පොලිසියට ඇවිල්ලා පැමිනිල්ලක් දානවා ,ඔහු ලියන කතාවල ඉන්න චරිත ඔහුට මරණය තර්ජනය කරනවා කියල...හරිම අමුතු දෙයක් නේද...කොහොමද මනකල්පිත කතාවක ඉන්න චරිත එහෙම තර්ජනය කරන්නේ....පොලිසියේ නිලධාරින්ටත්...
Gargi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාන්තාවක් විදියට ඉපදෙන්න ඔයා පිනක් කරල තියෙනවා එහෙම හැමෝම කියනවා... ඒක විශ්වාස කරල රැවටෙන්න එපා කෙල්ලෙක් විදියට ඉපදුනානේ...දැන් හැමදාම තුන් වෙනි ලෝක යුද්ධේ වගේ.. අපේ හතුරා ඕනිම කෙනෙක් වෙන්න...
Malayankunju (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ උදෑසනක් වේවා හැමෝටම. 2022 වසරේ ආපු තවත් මලයාලම් සිනමාපටයක් වුණු Malayankunju කියන චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ. Survival , Thriller ඝණයට අයත් මේ චිත්‍රපටය IMDb අගය 7.8ක් කරා...
Darlings (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් පලවෙනි ෆිල්ම් එක අරන් සුම් අඩවියට ගොඩ වදින්නයි යන්නේ. පළමු උපසිරැසිය නිසා අඩුපාඩු නම් එහෙන් මෙහෙන් ඇති.. එවාට සමාව අවසර! හිතේ ආසාවට ෆිල්ම් එකක් කරලා කොහේ දාන්නද...
Jugjugg Jeeyo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කරදර කීපයක්ම මැද්දේ, කරන්ට් කපන අස්සෙ කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න ඔයාලට හොඳහැටි හිනාවෙවී බලන්න..
මේ චිත්‍රපටයේදී ඔයාලට කියාරා අද්වානි,වරුන් දවාන්, අනිල් කපූර් සහ තවත් නලු...