Troll (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Troll (2022) Sinhala Subtitle
අද නම් මේ අරන් ආවේ නෝවිජියානු චිත්‍රපටියක්.. කෙලින්ම කතාවට බහින්නම්කෝ.. සුරංගනා කතා අහලා තියනවාද? එවා ඇත්තක් උනොත් මොනාද වෙන්නේ? නෝරා ටිඩ්මන් කියන්නේ ටොබ්ස් ටිඩිමන්ගේ දුව. මෙයා...
Secret Headquarters (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක නම් කරන්න හිටපු චිත්‍රපටියක් නෙමෙයි. එත් මගේ පැය ගානක මහන්සියක් නිකරුනේ අපතේ යන නිසා තව ටිකක් වෙලාව වැය කරලා මමම කරලා දෙනවා කියලා හිතලා තමයි මේක කරන්න ගත්තේ.....
Brahmastra (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තමයි හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නේ,අක්ෂය කුමාර්ගේ සූර්‍යවංශී චිත්‍රපටිය තමයි මගේ 450 වෙනි උපැසිරැසිය උනේ..ඉතින් ඒකෙන් පස්සේ උපැසිරැසි 50ක් කරල දන්නෙම නැතිව...ඒකත් එක්කම අද අරගෙන...
Vesper (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vesper (2022) ලස්සන විද්‍යා ප්‍රභන්ධයක්. මේ අවුරුද්දේ අපිට වැඩිය දකින්න නොලැබුණු චිත්‍රපටි වර්ගයක් තමයි විද්‍යා ප්‍රබන්ධ. ඒ අඩුව හොඳින් පුරවන්න මේ අළුත්ම චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. ප්‍රංශයේදී නිකුත් කෙරුණු මේ...
Captain (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නිතරම වෙනස් වෙනස් මාතෘකා වලින් ෆිල්ම් හදන අධ්‍යක්ෂකවරයෙක් තමයි Shakti Soundar Rajan කියන්නේ. ඔහු තමයි පලවෙනි පාරට දමිළ සිනමාවට සොම්බි චිත්‍රපටියක් පවා හැදුවේ. Miruthan චිත්‍රපටිය මතක ඇතිනේ.. ඊට පස්සේ Tik...
Alienoid (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක පළවෙනි එකේ සිංහල උපසිරැසි. මේක නම් කීපයකින් හඳුන්වලා තියෙනවා. Alienoid (2022) නැත්නම් Alien + Human Part...
Thor Love And Thunder (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් අලුත් චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේකේ බ්ලුරේ පිටපත නම් නිකුත් උනේ දැන් දවස් තුන හතරකට කලින්. ඉතින් තාම මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න අද...
The Witch Part 2 The Other One (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොරියාව කියන්නේ වෙනස් විදියේ සිනමා කෘති නිෂ්පාදනය කරන රටක්. අමුතු විදියේ කතා තේමාවන් හොයාගන්න, හොලිවුඩය වගේම දක්‍ෂයි. මම අද අරගෙන ආවේ, ඒ වගේම විද්‍යාත්මක පසුබිමක දිවෙන කතාවක සිංහල උපසිරැසි...
Prey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි යාළුවනේ.. ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරන්. මේක ඉතිං ලෝකවාසී සියළු දෙනා බොහෝ
උනන්දුවෙන් එනකම් හිටපු එකක්. ඒ තමයි ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාමේ නවතම්ද් චිත්‍රපටය.. Prey (2022).
හොදයි මුලින්ම කියන්න...
Jurassic World Dominion (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Jurassic World Dominion (2022) ජුරාසික් කතා මාලාවේ තවත් එක් දිගහැරුමක්. ජුරාසික් ලෝකයේ තුන්වෙනි දිගහැරුම වගේම ජුරාසික් කතා මාලාවේ හයවෙනි දිගහැරුම. Jurassic World: Fallen Kingdom (2018) වල අවසානයේ සිදුවූ සිදුවීමෙන්...