Wifelike (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Wife like (2022) Sinhala Subtitle
මම අද උපසිරැසි අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ...
Mission Impossible Dead Reckoning Part One (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mission Impossible Dead Reckoning Part One (2023) Sinhala Subtitle
ඊතන් හන්ට් සහ IMF සංවිධානය ගැන කලින් චිත්‍රපටි බලපු අය දන්නවානේ. මේ සිද්ධියේදී, ඊතන් හඹා යන්නේ අළුත්ම සහ භයානක සහ තර්ජණාත්මක...
The Flash (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Flash (2023) Sinhala Subtitle
The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක සිදුවීමක් පදනම්...
Hypnotic (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hypnotic (2023) Sinhala Subtitle
ඩැනී රෝක්, ඔස්ටින් පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක‍්ෂකවරයෙක්, ලොකු කරදරයකට පත්වෙනවා. ඒ්, ඔහුගේ දුව පැහැරගැනීමක් සම්බන්ධයෙන්. ඇය සමඟ උද්‍යානයේ විවේක ගනිමින් සිටියදී, මේ පැහැරගැනීම සිදුවෙනවා. රෝක් ගේ අරමුණ,...
The Wandering Earth II (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Wandering Earth II (2023) Sinhala Subtitle
අපි කලින් අරගෙන ආපු The Wandering Earth (2019) චීන චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ, ඒ් චිත්‍රපටියේ දෙවෙනි කොටසේ උපසිරැසිය. The...
65 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
65 (2023) Sinhala Subtitle
පෘතුවියෙන් සෑහෙන්න ඈත අභ්‍යවකාශයෙදි එක්තරා ප්‍රවාහණ යානාවක් ග්‍රාහකයක වැදීම නිසා නොදන්නා වූ ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. යානයේ ඉතුරු වන්නේ පයිලට් මිල්ස් සහ කෝවා නම් ළමයෙකුයි විතරයි. මේ...
Shazam Fury of the Gods (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Shazam Fury of the Gods (2023) Sinhala Subtitle
මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of...
M3GAN (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
M3GAN (2022) Sinhala Subtitle
ජෙරාඩ් ජොන්ස්ටෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇලිසන් විලියම්ස්, වයලට් මැක්ග්‍රෝ හා ඇමී ඩොනල්ඩ් රංඟනයෙන් දායක වන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රිලර් චිත්‍රපටිවලට...
Avatar The Way of Water (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Avatar The Way of Water (2022) Sinhala Subtitle
හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අරගෙන ආවේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න හිතුවේ,...
Knock At The Cabin (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Knock At The Cabin (2023) Sinhala Subtitle
ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා තියෙනවා. මේ ඒ් වගේ කල්ලියක සාමාජිකයන්...