Morbius (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස් විදියක කතාවක් පාදක කරගෙන තමයි...
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ චිත්‍රපටිය නිකුත් කරන්න කලින්ම...
Moonfall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් ලෝක විනාස චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ 1998 දි Jack McDevitt විසින් රචිත මුන්ෆොල් කෘතියයි. මෙහි ප්‍රධාන චරිත ලෙස...
Spider Man No Way Home (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). ගිය අවුරුද්දේ අන්තිම සතිවල සිනමා ශාලා වලට එලි දක්වපු මේ චිත්‍රපටිය,...
Resident Evil Welcome to Raccoon City (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට අරන් එන්න හදන්නේ සුපිරිම චිත්‍රපටියක්. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා. සබක් කරන්න හිතිලා ඇහුවාම මේක තමයි මට ලැබුනේ.. Resident Evil චිත්‍රපටි මාලාව නොබලපු කෙනෙක්...
Mother Android (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ නත්තලක් කිව්වා හැමෝටම ඔක්කෝටම කලින්. මායි මගේ සගයෙකුයි අද ඔයාලට අරගෙන ආවේ ටිකක් අමුතු රොබෝ පැත්තට නැමිච්ච කතාවක්. IMDB 4.5 අගයක් හිමිකරගත්තු මේ චිත්‍රපටය, Mattson Tomlin විසින් තිරරචනය...
Shang Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.. මේක චීන-ඉංග්‍රීසි දෙකම මිශ්‍රයි.චින මාවල් ආගමනයක් නේ. අද නම් හුගක් පරක්කු වුනා සබ, මොකද මේක එන්න තිබුණේ හෙට නිසා, මං අද...
Venom Let There Be Carnage (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පිට පිට තුන් වෙනි දිනයෙත් මං මේ ඔයාලට තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි වෙනම් 2 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.. වෙනම් පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන...
Free Guy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් දැන් දවස් දෙකකට කලින් අන්තර්ජාලයට නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. රයන් රෙනොල්ඩ්ස් ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වන මේ චිත්‍රපටිය ලොව පුරා තිරඟත විම ආරම්භ...
Dikkiloona (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන්! යාළුවො හැමදෙනාටම. මගෙ පලමුවන උපසිරසිය තමයි මං මෙලෙසින් ඔයාලට ගෙන එන්නේ. මේ චිත්‍රපටිය මීට දින කිහිපයකට කලින් තමයි පැමිණියේ. නම තමයි "Dikkiloona". මෙහි අපි හැමෝම ආදරේ කරන කොමෙඩි...