Aftermath (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුත් අවුරුද්ද සමරන්න ඔන්න තව චිත්‍රපටයක් අරන් ආවා. ‘‘ලෙජන්ඩ්‘‘ කෙනෙක්ගේ. ආනල්ඩ් ශ්වාස්නෙගර්ගේ පසුගිය අප්‍රේල් 7 වැනිදා තිරගතවීම ආරම්භකරපු ආෆ්ටමැත් චිත්‍රපටය. ඔවු මේ මාසේ තමයි...
Ali’s Wedding (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුම් සෙට් එකටම සුභ දවසක් වේවා අද අරගෙන ආවේ 2017 වර්ෂයේ තිරගත උන ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අයත් වෙන්නේ Drama,Romance ඝනයට පැයයි මිනිත්තු 50 ක්...
Sweet Virginia (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් බලබල ඉද්දී මටත් හිතුනා සබ් එකක් කරන්න.ඉතින් zoom එකෙන් අවස්ථාවක් ලැබුන නිසා කරපු පලවෙනි සබ් එක තමා මේ. zoom එකේ ඇඩ්මින් මඩුල්ලට ස්තුතියි...
The Ottoman Lieutenant (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අධිෂ්ඨානශීලි තරුණියක්..අසරණයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ දුක පිළිබද සිතන තරුණියක්.. සිය රටින් දුර ඈත වෙනත් රටක දුෂ්කර ගම්මානයක මිනිසුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරන...
7 Witches (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
"සෙවන් විචස්" ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටයක්..කතාවේ වෙන්නේ මේකයි..කේටි කියන්නේ මේකේ කතා නායිකාව..මෙයා පවුලෙන් වෙන් වෙලා තමයි ජිවත් වෙන්න..හැබැයි ආයෙමත් මෙයා නංගිගේ කසාදෙට සහභාගී වෙන්න...
The Guardian (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවනේ?? ඉතින් පළවෙනි වතාවට තමයි sub එකක් කරන්නෙ. මුලින්ම කියන්න ඕන වැරදි අඩුපාඩු ගොඩක් ඇති. (තියෙන්නෙම ඒවා මං හිතන්නෙ) :-) :-).. ඊළගට කියන්න...
Our House (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that...
Walking Out (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ එකම නාගරික තරුණ පුතා එක්ක දඩයම් කරන්න montana කඳු වැටියට යන චාරිකාවක් සහ එහිදී ඔව්න්ට අත්විදින්නට සිදුවන ඉරණම...
Wrecked (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ Adventure, Drama, Mystery ඝනයට අයත් වෙන චිත්‍රපටියක් මෙහි ප්‍රධාන චරිතය කරන්නේ Adrien Brody විසින් චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් කතාවේ ප්‍රධාන...
Never Surrender (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Serangan Balik (2026) Sinhala Subtitle
පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි අද අරන් ආවේ Serangan Balik එහෙම නැත්නම් ඉංග්‍රිසියෙන් Never Surrender...



















