today-is-a-good-day
More

    Patham Classile Pranayam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අවුරුදු කාලේ ගෙදරට වෙලා බලන්න අදත් අරන් ආව මලයාලම් චිත්‍රපටයකට උපසිරස. මේ චිත්‍රපටය IMDb 8.9 අගයක් අරන් තියෙනවා. රඟපාන නළුනිලියො Charmila, Jayan Cherthala, Arya Devi යන අය ඉන්නවා. කතාව ගැන කිව්වොත්...

    Brother’s Day (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Family හා thriller ඝණයට වැටුන මේ චිත්‍ර‍පටිය Kalabhavan Shajohn කුළුදුල් අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය වෙන්නේ... මෙහි Prithviraj Sukumaran,Prasanna,Aishwarya Lekshmi,Madonna Sebastian,Prayaga Martin,Miya George වගේ නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. කතාවේ...

    Ayalum Njanum Thammil (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කලින් වතාවෙත් මන් අරන් ආවේ Prithviraj Sukumaranගේ අලුත්ම චිත්‍රපටිය කියල ඔයාලට මතකනේ. ඉතින් මට හිතුන දැන් දැන් ගොඩක් අය මලයාලම් ෆිල්ම්ස් බලන නිසා එයාගෙම ටිකක් පරණ ෆිල්ම් එකකට උපසිරස...

    Aadhi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔබ මලයාලම් චිත්‍රපට රසිකයෙක් නම් Memories (2013), Drishyam (2013), Oozham (2016) වගේ චිත්‍රපට අනිවාර්යෙන්ම නරඹන්නට ඇති. එහෙම නරඹා තිබෙන කෙනෙකු නම් ජීතු ජෝසප් කියන නාමය නුහුරු නුපුරුදු නාමයක් වෙන්නට...

    Adam Joan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Prithviraj Sukumaran,Mishti, Bhavana යනාදී නළු නිලියන් රඟන dark thriller සිනමා පටයකට උපසිරස අරන් මම ආවේ. IMDb 7 අගයක් ගත්තු මේ කතාව බලද්දී ඔයාලට වුනත් තේරෙයි අමුතුම ගුප්ත බවක් රැඳුනු...

    Thira (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ දවස්වල අපේ රටෙත් ගබ්සාව ගෑනු ළමයි වගේ මාතෘකා කියවෙනවානේ ගොඩක්. ඉතින් මමත් අරගෙන ආවේ ඒ වගේ දේකට සම්බන්ද මලයාලම් සිනමා පටයකට උපසිරස අරන්. IMDb 7.3 අගයක් ගත්තු Thriller...

    Ezra (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මුලින්ම හැමෝටම සුබ නව වසරක් වේවා කියල පතනවා අපේ සුම් යාළුවො හැමෝටම.අද මම ගෙනාවේ මටත් අලුත් අත්දැකීමක් වුන සිනමාපටයක්. මෙතක් කල් supernatural ඝනයේ උපසිරසියක් කරලාම තිබ්බේ නැහැනේ මම. ඉතින්...

    Sakhavu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    IMDb 7.1 අගයක් ගත්තු Nivin Paulyගේ අලුත්ම මලයාලම් චිත්‍රපටියට උපසිරස අරන් තමා මං අද ආවේ. කමියුනිස්ට්වාදි යෙක් කියල කිව්වහම ඔයාල අපි හැමෝටම දේශපාලනික හැඟීමක් නේ එන්නේ ඇත්තටම මමත් වැඩිය...

    Lilli (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද ඔයාල එක්ක බෙදාගන්න යන්නේ මලයාලම් සිනමා නිර්මාණයක්. මේක 2018 සැත්තැම්බර් 28 වනදා තිරගත වීම ආරම්භ කළ නිර්මාණයකි. අපි නිතරම බලන ආදර , වීර , ක්‍රියාදාම වලින් තරමක් ඔබ්බට...

    Eeda (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආනන්ද් සහ අයිශ්වර්යා ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල පවුල්වල අයයි. ආනන්ද් මයිසූර් හි රක්ෂණ සමාගමක සේවකයෙකු වන අතර අයිශ්වර්යා මයිසූර් හි උපාධිය ලබා ඇත. දෙදෙනාම එකිනෙකා සමඟ ආදරයෙන් බැඳුණා. ඔවුන් ප්‍රතිවාදී...