today-is-a-good-day
More

    TV Series

    Aakhri Sach (2023) 1 2 හා 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    Aakhri Sach (2023) Sinhala Subtitle Aakhri Sach එහෙමත් නැතිනම් "අවසන් සත්‍ය" කියන්නේ හින්දි භාශාමය Crime, Investigative, Thriller වෙබ් සීරීස් එකක්. මෙහි කොටස්  06ක් අඩංඟු වෙනවා.  ඉතිං අපි අද ඒ 6න් 3කටම උපසිරැසි අරගෙනයි ආවේ. Burari deaths කියන...

    Label (2023) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    Label (2023) Sinhala Subtitle ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ අලුතෙන්ම Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ හයවෙනි එපියට සබ් මුල් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා ... Arunraja Kamaraj ගේ තිර...

    Delete (2023) සම්පුර්ණ කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    Delete (2023) Sinhala Subtitle   ඔන්න එහෙනන් අද අරන් ආවා NETFLIX හරහා නිකුත් උනු තවත් නවතම කතා මාලාවක් මේක නමින් " Delete " තායිලන්ත කතා මාලාවක් රට කෙසේ වෙතත් වැඩේට අත දුන්නෙ NETFLIX ඉතින් හිතන්න පුලුවන්නෙ...

    Label (2023) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ පස්වෙනි එපියට සබ් එක.. කලින් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා බැලුවෙ නැත්තම් බලන්න ... Arunraja Kamaraj...

    Label (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ හතරවෙනි එපියට සබ් එක කලින් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා මොකද ගේම පටන් ගන්නෙ...

    Label (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    Label (2023) Sinhala Subtitle ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ තුන්වෙනි එපියට සබ් එක කලින් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා බැලුවෙ...

    Label (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ දෙවෙනි එපියට සබ් එක පලවෙනි එපිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා ... කතාව පැහැදිලි කලොත්........... ප්‍රභාකරන් කියන්නෙ...

    Label (2023) 1වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    Label (2023) Sinhala Subtitle ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය නොවැම්බර් 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු දමිළ වෙබ් කතා මාලාවක් වෙබ් කතා මාලාවක් කිව්වට නරකම නෑ මොකද රඟපාන්නෙනම් දමිළ සිනමාවේ ජනප්‍රිය...

    The Law Cafe (2022) 11 වැනි හා 12වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

        2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ....

    The Law Cafe (2022) 9 වැනි හා 10වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ....

    Latest articles

    Inspector Rishi (2024) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    Inspector Rishi (2024) Sinhala Subtitle ඔන්න අද (29) වන දා ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වුණු අළුත්ම සිරීස් එකකට උපසිරැසි අරගෙන ආවා. මේක කොටස් දහයකින් යුක්තයි....

    Fighter (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Fighter (2024) Sinhala Subtitle සැහෙන කාලේකට පස්සේ හින්දි චිත්‍රපටිවල මේ වගේ චිත්‍රපටියක් අරන් එන්න අවස්ථාවක් ලැබුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂනය කරන්නේ Siddharth Anand ඔහු ගැන ඉතින්...

    Leave the World Behind (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Leave the World Behind (2023) Sinhala Subtitle ඇමන්ඩා සහ ක්ලේ තමන්ගේ පුතා සහ දුව එක්ක නිවාඩුවක් ගත කරන්න, හදිස්සියේ අරගත්ත තීරණයත් එක්ක, ටිකක් දුර බැහැර,...

    Saba Nayagan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Saba Nayagan (2023) Sinhala Subtitle මුඩ් එක අවුල්වෙලා ඉන්න වෙලාවක මුඩ් ෆික්ස් කරන ෆිල්ම් එකක් බලන්න තියනවා නම් කොච්චර හොදද නේද? අද අරන් ආවේ ඒ...

    Hanu Man (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Hanu Man (2024) Sinhala Subtitle ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු සුපිරි ෆිල්ම් එකකට තමයි මේ උපසිරැසි අරන් ආවේ. ඒ තමයි HanuMan (2024) චිත්‍රපටය. බොහෝ ප්‍රසිද්ධ...

    Mission Chapter 1 (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Mission Chapter 1 (2024) Sinhala Subtitle   උත්සව සමය වූ ජනවාරියේ තිරගත වුණ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. තෛපොංගළ් වලට දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකට ගැටුණා....

    Bramayugam (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Bramayugam (2024) Sinhala Subtitle   2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ...

    Anweshippin Kandethum (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Anweshippin Kandethum (2024) Sinhala Subtitle   මලයාලම් සිනමාවේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් සිටින, ටොවීනෝ තෝමස්ගේ අලුත්ම ඉන්වෙස්ටිගේෂන් කැටගරියට අයත් Thriller, Mystery ෂාරණයේ Anweshippin Kandethum කියන...