today-is-a-good-day
More

    ජෙමිනි මැන් (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    2019 වර්ෂයේ තිරගත උන තවත් සුවිශේෂී  චිත්‍රපටයක් එක්ක තමයි අදත් ඔයාලව මේ විදියට මුණගැහෙන්න ආවේ.අපි කවුරුත් දන්නWill Smith තමයි මෙහි ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙන්නේ.පැයයි මිනිත්තු 57 ක් පුරා දිවෙන මේ සලරුව Drama,Thriller ඝනයට තමයි අයිති වෙන්නේ.එහෙම උනත් චිත්‍රපටය නරඹද්දි නම් action පැත්තටත් ගැලපෙනවා කියලා තමයි හිතුනේ ඒ වගේම 5.7 ක IMDB අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා ඒ උනත් මේ චිත්‍රපටයට මිට වඩා ලැබෙන්න ඕන කියන එක තමයි මගේ පුද්ගලික අදහස නම් එහෙමනම් චිත්‍රපටයේ කතාව දිහාට ටිකක් හැරෙමු.
    - Advertisement -
    - Advertisement -

             කතාව ගැන කියනකොට බ්‍රොගන් කියන්නේ ඇමරිකාවේ DIA එකේ ජේෂ්ඨ නිලධාරියෙක් වගේම ඉන්න දක්ෂම නිලධාරියෙක් මෙයා විශ්‍රාම යන්න ලෑස්ති වෙලා ඉද්දි මෙයාට අන්තිම වැඩේ ලැබෙන්නේ දුම්රියක ගමන් කරන කෙනෙක්ව 2km දුරක ඉඳන් මරන්නඑහෙම මරන්න කියලා එයාට අණ ලැබෙන්නේ රුසියානු ත්‍රස්තවාදීයෙක්ව ඒත් ඒ වැඩේ කරලා ටික දවසකින් එයාට දැනගන්න ලැබෙනවා එයා මරලා තියෙන්නේ ත්‍රස්තවාදීයෙක්ව නෙවෙයි අහිංසක මනුස්සයෙක්ව කියලා ඉතින් මෙයා මේ ගැන හොයන්න පටන් ගන්නවා.ඒ අතරතුර එයාට දැනගන්න ලැබෙනවා තමන්ගේ ඒජන්සියේ ගොඩක් දුෂිත දේවල් වෙන බව මේ ගැන හොයන්න ගිහින් එයාගේ යාලුවෝ කිහිප දෙනෙක්ට මැරුම් කන්නත් වෙනවා.බ්‍රොගන්ව මරන්නත් කට්ටිය එවනවා ඉතින් මේ දේවල් වලින් බේරිලා එයාටහොඳ විදියට විශ්‍රාම යන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න එක ඔයාලට භාරයි.එහෙමනම් අපි ගියා හැමෝටම සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram