spot_img
spot_img
More

    Hovering Blade (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Hovering Blade (2024) Sinhala Subtitle

     

    කොහොමද හැමෝටම ඔන්න එහෙනන් අද අරගෙන ආවේ මේ සතියෙදී නිකුත් උනු චීන චිත්‍රපටයක් මේක මේ වෙද්දි 6.3ක IMDB අගයක් අරගෙන තියෙනවා… මේක බොහෝ චීන චිත්‍රපට වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් ගහමරාගන්න එකක්නම් නෙවෙයි Crime / Drama / Thriller කැටගරියෙ චිත්‍රපටයක්…

    තාත්තාලා වැඩියෙන්ම ආදරේ දුවලටනෙ ඉතින් දුවලා වෙනුවෙන් තාත්තා කෙනෙක්ට මොනවද කරන්න බැරි ගොඩාක් ලස්සන කතාවක් බලන කෙනාට භාෂාව ප්‍රශ්නයක් වෙන්නෙ නෑ උපසිරැසිය එක්ක ගලපලා රස විඳින්න පුලුවන් හැමෝටම..

    එහෙනන් කතාව පොඩ්ඩක් කිව්වොත්….

    ගොඩාක් ආදරෙන් ඉන්න තාත්තා කෙනෙකුයි( ලී මහත්තයා ) අවුරුදු 16ක ගෑණු ලමයෙකුයි ඉන්නවා දවසක් මේ ගෑනු ළමයා එයාගෙ යාලුවො එක්ක ඇවිදින්න යනවා එද්දි හොඳටම වැස්ස අනික් යාලුවො ගිහින් එයා විතරක් තනියෙන් පාරෙ යනවා රෑත් වෙලා ඉතින් එයාගෙ තාත්තා ගෙදර එනකලුත් දුව ගෙදර ඇවිල්ලා නෑ තාත්තා හැමතැනම හොයනවා ඉතින් දුවව හොයාගන්න වෙන්නෙ නෑ දවස් දෙක තුනකට පස්සෙ ගඟක තිබිලා අවුරුදු 16ක කෙල්ලෙක්ගෙ මිනියක් හම්බෙනවා බලද්දි ඒ තමයි එයාගෙ දුව මේක මේ තාත්තාට දරාගන්න බැරි වෙනවා ඉතින් මෙයා පොලීසියේ උදව්ත් නැතුව මේ අභිරහස් මරණය තනියෙන් හොයාගෙන යනවා….

    එයාට පුලුවන් වෙයිද මිනීමරුවව හොයාගන්න ? කොහොමද එයාගෙ දුවට මේහෙම දෙයක් උනේ ? මිනීමරුවව හම්බුනොත් මෙයා ඌට මොනා කරයිද ?

    මේවා ගැන දැනගන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා එහෙනන් ගිහින් එන්නම් බුදු සරණයි ……..!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Hovering Blade. (2024) සිංහල උපසිරැසි” Hovering.Blade.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1571 times – 632 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි .
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram