﻿1
00:03:00,340 --> 00:03:02,040
ඌ මගේ.

2
00:03:03,940 --> 00:03:06,070
හරි, ඒත් මමයි ඌව මුලින් දැක්කේ මෝඩයෝ.

3
00:03:10,310 --> 00:03:12,510
අනේ අම්මපා
ඒ මුවා මගේ.

4
00:03:12,550 --> 00:03:14,880
අනික ඔය මෝඩ ජෝඩුව අවසරයකින් තොරවයි
මෙහාට ඇවිත් තියෙන්නේ.

5
00:03:14,920 --> 00:03:16,280
අයියෝ යාලුවා.

6
00:03:16,320 --> 00:03:17,950
ඔයාගෙන් ටිකට් අරගෙනද අපි එන්න ඕනේ.

7
00:03:17,990 --> 00:03:19,290
මේක සත්තු වත්තක් එහෙම නෙමෙයිනේ.

8
00:03:19,320 --> 00:03:20,920
ඔව්, ඒක තමයි හේතුව.

9
00:03:20,950 --> 00:03:22,860
මේක අභය භූමියක්,
මෝඩ බූරුවෝ.

10
00:03:22,890 --> 00:03:24,290
දැන් තමුන්ලගේ තුවක්කු බිමින් තියනවා.

11
00:03:24,330 --> 00:03:25,490
හරි.

12
00:03:27,060 --> 00:03:30,300
වැඩකට නැති ගස් වැද්දෙක් කඩා පැනලා
අපේ ආතක් කුඩු කරා.

13
00:03:30,330 --> 00:03:32,070
කවුද දන්නේ?

14
00:03:32,100 --> 00:03:33,300
මිනිස්සු හරි වෙනස්.

15
00:03:34,570 --> 00:03:36,140
නෑ වෙනස් නෑ.

16
00:03:47,910 --> 00:03:49,950
ඔයාලගේ තුවක්කු පස්සේ ඇවිල්ලා
අරගෙන යන්න පුලුවන්.

17
00:03:49,980 --> 00:03:51,790
ආපහු මේ පැත්තේ පේන්න ඉදලා අහු
වෙන්න එපා හරිද?

18
00:04:16,040 --> 00:04:18,510
මට හිතෙනවා ඔය කොලුවෝ දෙන්නා
පොඩි උදව්වක් දෙයි කියලා?

19
00:04:34,040 --> 00:04:34,250
ප

20
00:04:34,250 --> 00:04:34,450
පර

21
00:04:34,450 --> 00:04:34,660
පරි

22
00:04:34,660 --> 00:04:34,860
පරිව

23
00:04:34,860 --> 00:04:35,070
පරිවර

24
00:04:35,070 --> 00:04:35,270
පරිවර්

25
00:04:35,270 --> 00:04:35,480
පරිවර්ත

26
00:04:35,480 --> 00:04:35,680
පරිවර්තන

27
00:04:35,680 --> 00:04:35,890
පරිවර්තනය

28
00:04:35,890 --> 00:04:36,090
පරිවර්තනය 

29
00:04:36,090 --> 00:04:36,300
පරිවර්තනය හ

30
00:04:36,300 --> 00:04:36,500
පරිවර්තනය හා

31
00:04:36,500 --> 00:04:36,710
පරිවර්තනය හා 

32
00:04:36,710 --> 00:04:36,910
පරිවර්තනය හා උ

33
00:04:36,910 --> 00:04:37,120
පරිවර්තනය හා උප

34
00:04:37,120 --> 00:04:37,320
පරිවර්තනය හා උපස

35
00:04:37,320 --> 00:04:37,520
පරිවර්තනය හා උපසි

36
00:04:37,530 --> 00:04:37,730
පරිවර්තනය හා උපසිර

37
00:04:37,730 --> 00:04:37,930
පරිවර්තනය හා උපසිරැ

38
00:04:37,940 --> 00:04:38,140
පරිවර්තනය හා උපසිරැස

39
00:04:38,140 --> 00:04:38,340
පරිවර්තනය හා උපසිරැසි

40
00:04:38,350 --> 00:04:38,550
පරිවර්තනය හා උපසිරැසි 

41
00:04:38,550 --> 00:04:38,750
පරිවර්තනය හා උපසිරැසි ග

42
00:04:38,750 --> 00:04:38,960
පරිවර්තනය හා උපසිරැසි ගැ

43
00:04:38,960 --> 00:04:39,160
පරිවර්තනය හා උපසිරැසි ගැන

44
00:04:39,160 --> 00:04:39,370
පරිවර්තනය හා උපසිරැසි ගැන්

45
00:04:39,370 --> 00:04:39,570
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

46
00:04:39,570 --> 00:04:39,780
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

47
00:04:39,780 --> 00:04:39,980
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

48
00:04:39,980 --> 00:04:40,190
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

49
00:04:40,190 --> 00:04:40,390
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම


50
00:04:40,390 --> 00:04:40,600
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අ

51
00:04:40,600 --> 00:04:40,800
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබ

52
00:04:40,800 --> 00:04:41,010
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබි

53
00:04:41,010 --> 00:04:41,210
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ

54
00:04:41,210 --> 00:04:41,420
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ්

55
00:04:41,420 --> 00:04:41,620
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් 

56
00:04:41,620 --> 00:04:41,830
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් ධ

57
00:04:41,830 --> 00:04:42,030
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් ධන

58
00:04:42,030 --> 00:04:42,240
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් ධනං

59
00:04:42,240 --> 00:04:42,440
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් ධනංජ

60
00:04:42,440 --> 00:04:42,650
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් ධනංජය

61
00:04:42,740 --> 00:04:49,650
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් ධනංජය (RJD)

62
00:04:49,850 --> 00:04:58,740
zoom.lk උපසිරැසි අංශයේ උපසිරැසි ගැන්විමක්

63
00:05:08,060 --> 00:05:09,330
හේයි, තෝර්.

64
00:05:12,330 --> 00:05:14,340
ඔයාට කොහොමද?
ඔයාට මහංසීද?

65
00:05:20,310 --> 00:05:22,180
වෙන මොනවා හරි දැක්කද?

66
00:05:28,380 --> 00:05:30,490
ඔයාට බඩගිනි හැදිලා එහෙම නේද?

67
00:06:12,230 --> 00:06:13,630
මේ පාර එයාව කොහේ ඉදලද හම්බවුනේ?

68
00:06:13,660 --> 00:06:15,160
කර්මාන්තශාලාවේ ඉදලා.

69
00:06:15,200 --> 00:06:18,000
ඔයා හැම පැත්තකින්ම කරදර වලින් මිරිකිලා ඉන්නේ, ඇලිස්.

70
00:06:18,030 --> 00:06:22,400
එතන සුද්ද කරලා දාන්න හැදුවත්,
ඒත්... අපිට ඒක කරන්න බැරි උනා, මං හිතන්නේ.

71
00:06:22,440 --> 00:06:25,010
එයාගේ අගේ ලේ ගෑවිලා.

72
00:06:25,040 --> 00:06:26,470
මොකද වුනේ?

73
00:06:26,510 --> 00:06:28,080
එයා කාටද ගහලා, වෙන මොකුත් නෑ.

74
00:06:28,110 --> 00:06:29,440
ඒක රණ්ඩුවක්.

75
00:06:29,480 --> 00:06:32,210
ඊයේ රෑ නගරයේ වෙන මොනවා හරි
කලබලයක් වුනාද?

76
00:06:32,250 --> 00:06:34,010
එහෙම කිසිම දෙයක් ගැන වාර්තා උනේ නෑ, ඇලිස්.

77
00:06:34,050 --> 00:06:36,020
එයාගේ මොකක් හරි දෙයකට සම්බන්දයක් තියෙනවද?

78
00:06:36,050 --> 00:06:37,450
මං දන්න තරමින් නෑ.

79
00:06:37,490 --> 00:06:39,390
ඒත් මං එහෙම හිතන්නෙත් නැ...

80
00:06:39,420 --> 00:06:40,760
මට ඒ ගැන ඔට්ටු අල්ලන්න පුලුවන්.

81
00:06:40,790 --> 00:06:42,390
ස්තුතියි, කැරල්.
මං එයාව ගෙදර එක්කරගෙන යන්නම්.

82
00:06:42,420 --> 00:06:44,020
ම්ම් හ්ම්ම්.

83
00:06:44,060 --> 00:06:46,230
මට ඔයා වෙනුවෙන් මේක හැම දාම කරන්න බැරිවෙයි,
ඇලිස්.

84
00:06:46,260 --> 00:06:48,530
වැඩි ඈතක් යන්න කලින් ඔයාගේ මල්ලිව මොකක් හරි මගෝඩි
වැඩකට මාට්ටු වේවි

85
00:06:48,560 --> 00:06:50,400
ඔයාටවත් එයාව බේර ගන්න බැරි වේවි.

86
00:06:55,440 --> 00:06:57,270
එනවා. එයට එළිනවා.

87
00:07:08,720 --> 00:07:11,120
මොනවද තමුන් ඊයේ රෑ එහාට ගිහිං කරේ, බෘක්ස්?

88
00:07:12,720 --> 00:07:14,290
ඔයාට ඒකෙන් වැඩක් නෑනේ.

89
00:07:15,560 --> 00:07:17,120
ඔයා තාමත් වෙරි මතින්ද කියවන්නේ?

90
00:07:17,160 --> 00:07:18,530
හැම දාම.

91
00:07:18,560 --> 00:07:20,630
ඔයාට පුලුවන්ද...?

92
00:07:20,660 --> 00:07:22,360
ඔයාට ඕක නවත්ත ගන්න පුලුවන්ද, කරුණාකරලා?

93
00:07:26,530 --> 00:07:28,700
කාගේ ලේද ඔයාගේ ඔය කමිසේ ගෑවිලා
තියෙන්නේ?

94
00:07:28,740 --> 00:07:30,770
ගොඩක් දුරට මගේ ලේ.

95
00:07:32,440 --> 00:07:34,310
සෑම් කාරයා මගේ මූනට කෙලියා.

96
00:07:34,340 --> 00:07:36,810
මොකක්? මොකටද?

97
00:07:36,840 --> 00:07:38,550
චීත්තයක් නිසා.

98
00:07:38,580 --> 00:07:40,350
ඇයි ඔයා පිටිපස්ස පාරෙන් නොයන්නේ?

99
00:07:40,380 --> 00:07:41,750
මොන කෙල්ල නිසාද, බෘක්ස්?

100
00:07:45,090 --> 00:07:48,260
ඔයාට තේරෙන්නේ නැද්ද මුණට ගහන්න
තරම් ඒක මොන වගේ දෙයක් කියලා?

101
00:07:48,290 --> 00:07:50,530
ඒක මොනක් උනත්, නීතයට පිටින් ක්‍රියා කිරිමක්.

102
00:07:50,560 --> 00:07:54,700
ඌයි උගේ ගොබ්බ යාලුවා ඔල්සනුයි තමයි,
මේක ඇදලා ගත්තේ.

103
00:07:54,730 --> 00:07:56,760
මත්ද්‍රව්‍ය. සූදූ කෙලින්න.

104
00:07:58,570 --> 00:08:00,470
ගණිකාවෝ ගෙන්න.

105
00:08:00,500 --> 00:08:02,140
ඔයාලා ලිංගික ආසව නිසාද සෙලම් කරේ?

106
00:08:02,170 --> 00:08:03,670
නෑ.

107
00:08:03,700 --> 00:08:06,710
ඒකී එහෙම කෙනෙක් නෙමෙයි.

108
00:08:06,740 --> 00:08:09,380
ඔයාට පුලුවන්ද මෙතනින් හරවලා වෙන
පාරකින් ගෙදර යන්න?

109
00:08:09,410 --> 00:08:10,850
නෑ, මට මේ පාරෙන් යන්න ඕනේ නෑ.
- මට මේ පාරෙන් යන්න ඕනේ නෑ.

110
00:08:10,880 --> 00:08:12,610
මං මේ පාරෙන් තමයි යන්නේ,
මට කරන්න වැඩක් තියෙනවා.

111
00:08:12,650 --> 00:08:15,220
මට මේ ඉලව් පාරෙන් යන්න ඕනේ නෑ! දැන්ම හරවන්න!

112
00:08:16,350 --> 00:08:18,090
හපොයි, දෙයියනේ, මං...

113
00:08:18,120 --> 00:08:21,520
ඉවරයි, මට සමාවෙන්න, බෘක්ස්. මං...

114
00:08:21,560 --> 00:08:22,720
මට ඒක මතක් උනේ නෑ.

115
00:08:42,610 --> 00:08:44,510
ඔයා තාමත් හිතාගෙන ඉන්නේ
ඔයා විතරයි මේකට ඉන්නෙ කියලද?

116
00:08:46,680 --> 00:08:48,650
මට ඒ දවස අමතකයි කියලනම් හිතන්න ඒපා.

117
00:08:48,680 --> 00:08:50,750
මං මොටෙල් වලට ගිහිං ආපහු එන්නම්.

118
00:08:52,520 --> 00:08:54,360
මං එතන ඉදී කියලා නම් හිතන්න ඒපා.

119
00:08:54,390 --> 00:08:56,190
කොහොමත් මං ආපහු එනවා.

120
00:08:56,220 --> 00:08:58,190
එකයි-තුනයි-එක අමතන්න.

121
00:08:58,230 --> 00:09:00,130
එකයි-තුනයි-එක අමතනවා.

122
00:09:00,160 --> 00:09:03,360
අපිට බක් වැවේ තිබිලා මෘතශරිරයක් හම්බ වුණා.

123
00:09:04,830 --> 00:09:07,170
දහයයි-හතර. මං එන ගමන් ඉන්නේ.

124
00:09:20,920 --> 00:09:23,250
හපොයි දෙයියනේ.

125
00:09:26,750 --> 00:09:28,360
හේයි, ළයිනේ.

126
00:09:28,390 --> 00:09:29,690
අපිව පිළිගන්න ආවට ස්තුතියි,
ස්වැන්සන් මහත්තයෝ.

127
00:09:29,720 --> 00:09:31,430
මේ ඉන්නේ අපේ පාසලේ ශිෂ්‍යයෝ.

128
00:09:31,460 --> 00:09:33,930
අනේ ඒකට මොකද, නෝනා.

129
00:09:33,960 --> 00:09:35,860
ඔයා බීලාද ඉන්නේ?

130
00:09:35,900 --> 00:09:38,300
බය වෙන්න කාරි නෑ,
ළමයි ඒක දැන ගන්න එකක් නැ.

131
00:09:40,430 --> 00:09:43,800
ස්වෙන් ස්වෙන්සන් අභය භූමියට
ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.

132
00:09:43,840 --> 00:09:45,710
දැන් කවුද දන්නේ ඔතනින් අභය භූමියට
කියන්නේ මොකක්ද කියලා?

133
00:09:46,770 --> 00:09:48,840
කවුරුත්ම?

134
00:09:48,880 --> 00:09:53,580
මේ තැන උගුල් අටවන්න දඩයම් කරන්න
ඉඩ නොදෙන තැනක්.

135
00:09:53,610 --> 00:09:57,320
සත්තුන්ට ආරක්ෂිත ස්ථානයක්.

136
00:09:57,350 --> 00:09:58,750
ඔයාලට මේ තැන පේනවා නේද?

137
00:09:58,790 --> 00:10:01,560
බලන්න, ආසන්න වර්ග සැතපුම් පනහකට අදික භූමි ප්‍රදේශයක්.

138
00:10:01,590 --> 00:10:03,590
මේක තමයි මගේ අභය භූමිය.

139
00:10:03,620 --> 00:10:07,330
මගේ තාත්තා කිව්වා ඔයා අනිත් අයටත් වැඩිය
සත්තු මරලා තියෙනවා කියලා.

140
00:10:07,360 --> 00:10:09,730
ඔයා බලන්න අප්පිරිය විදිහේ උගුල් අටවනවලු.

141
00:10:11,900 --> 00:10:14,440
මං ඒක කරා.
වට පිටාවේ අය කියන විදිහටම.

142
00:10:15,670 --> 00:10:17,300
ඒත් මං ඒක නවත්තලා දැම්මා.

143
00:10:17,340 --> 00:10:19,340
ඇයි?

144
00:10:19,370 --> 00:10:21,440
මගේ දුව ඒකට කැමති උනේ නෑ.

145
00:10:21,480 --> 00:10:25,310
ඒ නිසා දැන්, උගුල් වලට අහු වෙච්ච සත්තුන්ව,

146
00:10:25,350 --> 00:10:28,320
ප්‍රශ්නයක් නොවෙන විදිහට මිනිස්සුන්ගෙන්
බේර ගෙන ඇවිල්ලා,

147
00:10:28,350 --> 00:10:30,320
ඊට පස්සේ මං එයාලව මෙහාට ගෙනල්ලා
නිදහස් කරනවා,

148
00:10:30,350 --> 00:10:32,420
මිනිස්සු නැතුව එයාලට මෙතන ජීවත් වෙන්න පුලුවන්.

149
00:10:34,890 --> 00:10:37,690
දැන්, මං හැමෝටම පෙන්වන්නම්...

150
00:10:39,030 --> 00:10:41,730
මගේ කොල්ලා කාලේ භාණ්ඩයක්...

151
00:10:44,470 --> 00:10:45,770
...කතා කරලා හැරෙන්නත් කලියෙන්.

152
00:10:56,540 --> 00:10:57,910
ඔයාට එයාව අනිත් පැත්ත හරවන්න පුලුවන්ද?

153
00:11:05,590 --> 00:11:07,720
මෘතශරීරය වතුරේ තිබිලා ගොඩක් නරක් වෙලා,

154
00:11:07,760 --> 00:11:09,460
බොහෝදුරට සතියක් විතර වෙනවා.

155
00:11:13,330 --> 00:11:15,800
ඔයාට මොකක්ද මේක ගැන හිතෙන්නේ?

156
00:11:15,830 --> 00:11:19,230
මට හරිට පැහැදීමක් නෑ,
ඒත් මේක පැහැදිලි මදි.

157
00:11:37,950 --> 00:11:39,590
වෛද්‍යවරයව මෙහාට එක්කරගෙන එන්න.

158
00:11:56,840 --> 00:11:58,440
නිලධාරිතුමා!

159
00:12:07,410 --> 00:12:09,550
ඔයාට හිතෙන්නේ කවුරු හරි එයාව දඩයම්
කරලා මැරුවා කියලද?

160
00:12:11,420 --> 00:12:13,490
මං ඒක දඩයම් සෙල්ලම් කියලා කිව්වේ නෑනේ,
ඒත්, ඔව්.

161
00:12:14,620 --> 00:12:15,760
ඇයව දඩයම් කරලා.

162
00:12:17,760 --> 00:12:19,890
කවුරු හරි මේ ගැන දැකලා තියෙනවද
කියලා හොයලා බලන්න.

163
00:14:06,630 --> 00:14:08,770
දෙවියනේ. ඔයා ගැබ්ගෙනද?

164
00:14:12,210 --> 00:14:14,010
ඒකට ටිකක් වයස වැඩී කියලා හිතෙන්නේ නැද්ද?

165
00:14:14,040 --> 00:14:16,210
තාම පරණ පුරුදු ගිහිල්ලා නෑ වගේ,
එහෙම නේද?

166
00:14:16,240 --> 00:14:18,950
තාම හරි මනුස්සයෙක් වෙන්න බැරි වුණා,
මහත්තයෝ?

167
00:14:18,980 --> 00:14:21,220
ඔයත් එක්ක දෙයක් ගැන කතා කරන්න ඕනේ.

168
00:14:21,250 --> 00:14:24,650
එහෙනං ඔයා ඇතුලට ආවනම් හොඳයි.

169
00:14:25,850 --> 00:14:27,120
ඔයා නෙමෙයි.

170
00:14:32,730 --> 00:14:36,660
මට ඔයාව මතක් උණා.
මට ඔයාව මතක් වුණා.

171
00:14:36,700 --> 00:14:38,200
මං හිතන්නේ නෑ ඔයයි අර කළුකුමයි මෙහාට ආවේ

172
00:14:38,230 --> 00:14:40,070
සැපක් දාන්න කියලා.

173
00:14:41,500 --> 00:14:42,940
ආහ්...

174
00:14:47,040 --> 00:14:50,680
කාල්ටයි මටයි ඕන කරනවා ග්වේන් වෙනුවෙන්
අවමගල්‍ය කටයුතු කරන්න.

175
00:14:54,010 --> 00:14:56,980
ඔයා දන්නවා අවුරුදු පහක් කියන්නේ සෑහෙන්න කාලයක්, රේ.

176
00:14:59,850 --> 00:15:01,190
මට ඔයා නැතුව මේක කරන්න ඕනේ නෑ.

177
00:15:02,590 --> 00:15:04,230
එයා මගේ දුව.

178
00:15:04,260 --> 00:15:06,060
මං දන්නවා.

179
00:15:06,090 --> 00:15:09,000
ඒ නිසා මට කියන්න තියෙන්නේ,
"ඒපා" කියලා.

180
00:15:09,030 --> 00:15:11,530
රේ, මේ වැඩේ කඩාකප්පල් කරන්න ඒපා.

181
00:15:11,570 --> 00:15:14,200
ඔයාට ග්වේන්ගේ තැන අර කළුකුමාගේ
ළමයට දෙන්න බෑ.

182
00:15:14,240 --> 00:15:16,840
හේයි!
ඒක සාධාරණ නෑ.

183
00:15:16,870 --> 00:15:18,910
ඔයා හිතාගෙන ඉන්නේ එයා නැති අඩුව
ඔයාට විතරයි දැනෙන්නේ කියලද?

184
00:15:26,750 --> 00:15:28,820
මේ හැම දෙයක්ම උනාට පස්සෙත්,
ඔයා තාමත් බොනවද?

185
00:15:28,850 --> 00:15:29,980
අනේ කට වහගෙන ඉන්නවා.

186
00:15:36,990 --> 00:15:39,130
මේක පුරෝලා තියෙන්නේ.

187
00:15:39,160 --> 00:15:42,030
මෙතන අත්සන් කරොත් අධිකරනයෙන් මරණ
සහතිකයක් අරගන්න පුලුවන්.

188
00:15:46,200 --> 00:15:49,240
අහන්න, අපි තැනක් අරගත්තා,
එතන ඇත්තටම ලස්සන තැනක්.

189
00:15:56,880 --> 00:15:58,580
අවමංගල්‍ය කටයුතු සති දෙකකින් සිද්ද වෙනවා.

190
00:16:11,730 --> 00:16:13,790
ඇතුලට එන්න.

191
00:16:13,830 --> 00:16:16,600
ලේසී උනේ නම් නෑ,
ඒත් අපි මේක ගලව ගත්තා.

192
00:16:19,100 --> 00:16:21,840
ඔයා මුලා දෑනියා උන එකට ගොඩක්
අය සතුටින් ඉන්නේ.

193
00:16:21,870 --> 00:16:23,570
ඔයාට හැම කෙනෙක්වම සතුටු කරන්න බැරි වුනාට.

194
00:16:25,770 --> 00:16:27,210
ස්තුතියි, හැන්සන්.

195
00:17:19,960 --> 00:17:22,200
මෙන්න දැන් ලැබුනු පුවතක්.

196
00:17:22,230 --> 00:17:25,900
අපිට ඉකෝ ෆෝල්ස් හී අපරාධ සිදුවීමක් ගැන  වාර්තා වෙනවා,

197
00:17:25,930 --> 00:17:28,870
අසන්නට ලැබුන අන්දමට එම මෘතශරීරය
තරුණ කාන්තාවකගේ වෙනවා,

198
00:17:28,900 --> 00:17:31,670
නමුත් ඇයගේ අනන්‍යතාවය ගැන කිසිම සදහනක් නෑ.

199
00:17:31,710 --> 00:17:33,740
අපි දිගින් දිගටම පොලීසිය සම්බන්ද කරගන්න
උත්සහ දරනවා,

200
00:17:33,770 --> 00:17:36,740
නමුත් ඔවුන් එම මෘතශරීරය රැගෙන යාමට උත්සහ
දරන බවයි පෙනෙන්නේ.

201
00:17:36,780 --> 00:17:38,410
අපි ඔබ වෙත තව සජීවී තොරතුරු

202
00:17:38,450 --> 00:17:40,420
අපට ලද සැනින් වාර්තාකිරීමට බලාපොරොත්තු
වෙනවා.

203
00:17:40,450 --> 00:17:42,020
දැන් නැවතත් අපි ඔබව ප්‍රධාන පාලක
මැදිරියට රැගෙන යනවා.

204
00:17:53,360 --> 00:17:55,760
ඔයා මට කිසිම දෙයක් ගෙනල්ලා දීලා නම් නෑ.

205
00:17:55,800 --> 00:17:57,600
ඕක ලොකු දෙයක් නෙමෙයි.

206
00:18:00,340 --> 00:18:01,870
ඔයා කොහෙන්ද මේක හොයා ගත්තේ?

207
00:18:03,700 --> 00:18:06,240
අපේ පරණ පෙට්ටගමක තිබිලා.

208
00:18:10,710 --> 00:18:12,010
මේකේ තාත්තා ගොඩක් තරුණයි නොවෑ.

209
00:18:22,360 --> 00:18:23,720
අපි කතා කරන්න ඕනේ...

210
00:18:25,930 --> 00:18:29,260
ඔයාට ගොවිපලේ මොකක්ද උනේ කියලා
කතා කරන්න ඕනේ.

211
00:18:29,300 --> 00:18:30,960
බෑ.

212
00:18:36,040 --> 00:18:39,170
අම්මයි තාත්තයි නැති උනාට පස්සේ මට ඔයාව හදාගන්න තිබුනා.

213
00:18:39,210 --> 00:18:42,140
මට ඔයාව මගෙත් එක්කම චිකාගෝ වලට අරගෙන යන්නයි තිබුනේ.

214
00:18:42,180 --> 00:18:45,010
ඔයා ළමයි හදන එක ගැන කිසිම දෙයක් දන්නේ නෑ.

215
00:18:45,050 --> 00:18:47,920
ඔව් අනිවාරෙන්ම, මං අනිත් මිනිස්සුන්ට වැඩිය නම් දන්නවා.

216
00:18:58,790 --> 00:18:59,990
හේයි, ඇලිස්?

217
00:19:01,930 --> 00:19:04,100
ඔව්?

218
00:19:04,130 --> 00:19:07,730
වැරදිලාවත් මං මොකක් හරි වැරදි දෙයක් කරොතින්,
ඔයා මොකද කරන්නේ?

219
00:19:07,770 --> 00:19:09,400
මොනවා ගැනද ඔයා මේ දොඩවන්නේ?

220
00:19:11,340 --> 00:19:15,410
මං මොකක් හරි මෝඩ වැඩක් කරලා තිබුනොත්,
ඔයා මට බේරෙන්න උදව් කරනවද?

221
00:19:21,050 --> 00:19:22,320
නිලධාරිතුමා?

222
00:19:24,320 --> 00:19:26,090
ඔහොම ඉන්න, හරිද?

223
00:19:30,230 --> 00:19:32,090
මං රේබරන් ස්වන්සන්.

224
00:19:32,130 --> 00:19:33,930
මං තමුන් කවුද කියලා දන්නවා.
මොනවද තමුන්ට ඕනේ?

225
00:19:33,960 --> 00:19:36,260
මට කාර්‍යාලයෙන් කිව්වා මෙහාට ආවොත්
ඔයාව හොයාගන්න පුලුවන් වේවි කියලා.

226
00:19:36,300 --> 00:19:39,530
මට අර ගෑණූ ළමයව බලන්න ඕනේ.
ඇය මගේ දුව වෙන්නත් පුලුවන්.

227
00:19:39,570 --> 00:19:41,270
මං පොඩි වැඩක ඉන්නේ...

228
00:19:41,300 --> 00:19:43,170
කරුණාකරලා.

229
00:19:45,840 --> 00:19:48,340
හරි එහෙනම්, අපි මේක ඉවරයක් කර ගමන්ම
මං ආපහු එනවා, හරිද?

230
00:20:01,490 --> 00:20:02,890
හරිද?

231
00:20:06,090 --> 00:20:07,560
නෑ.

232
00:20:07,600 --> 00:20:08,930
නෑ.

233
00:20:14,900 --> 00:20:16,340
රෙද්ද.

234
00:20:16,370 --> 00:20:18,210
මං උදේ ඔයාගේ මල්ලිව දැක්කා.

235
00:20:18,240 --> 00:20:20,280
එයා ඔයාගේ අංකය දුන්නා.

236
00:20:20,310 --> 00:20:22,440
ඔයාට ඒයා කරදර කරන්නේ නැතුව
ඇතී කියලා හිතනවා.

237
00:20:22,480 --> 00:20:25,080
ඇත්ත කියන්න එපැයි,
එයාගේ නැහැදිච්ච පුරුදු ටිකක්නම් තියෙනවා.

238
00:20:25,110 --> 00:20:27,080
ටිකක්? දෙයි හාන්දුරුවනේ.

239
00:20:27,120 --> 00:20:28,880
ඔයා දන්නවද මට කොහොමද කියලා?
එපාම කරපු එකෙක්.

240
00:20:28,920 --> 00:20:30,450
මගේ ජීවිතේට දැකපු එපාම කරපු එකෙක්.
- අම්මපා.

241
00:20:30,490 --> 00:20:32,520
මං ඔයාව පරික්කෂා කරනකොට ගංජා පැකට්
හයක් හම්බවුණා.

242
00:20:32,550 --> 00:20:34,920
එහෙමද? ඒකට නඩුවක් වැටේවි.

243
00:20:34,960 --> 00:20:36,420
වෛද්‍යතුමා,

244
00:20:36,460 --> 00:20:40,090
ඔයා රෙබරන් ගැන දන්නවද?

245
00:20:41,900 --> 00:20:43,160
ඔයාට ළමයි ඉන්නවද?

246
00:20:43,200 --> 00:20:45,170
නෑ.

247
00:20:45,200 --> 00:20:47,400
එහෙනම් එයා ඉන්න ගින්දර ගැන
ඔයාට හිතන්නවත් බෑ.

248
00:21:04,550 --> 00:21:06,190
මමත් ඔයත් එක්ක එකතු වෙන්නද?

249
00:21:08,460 --> 00:21:10,960
අනිවාරෙන්ම\.

250
00:21:13,890 --> 00:21:15,330
හේයි, පිට්.

251
00:21:15,360 --> 00:21:16,860
හේයි, ඇලිස්. සෑහෙන්න කාලෙකින්.

252
00:21:18,630 --> 00:21:21,440
මටත් ඔයාගේ දුවගේ අතරුදහන් වීම ගැන
අහන්න ලැබුනා.

253
00:21:23,070 --> 00:21:25,870
ඒ වගේ දේවල් මෙහේ වෙන්න ඕනේ
දේවල් නෙමෙයි.

254
00:21:25,910 --> 00:21:27,540
ඔව්, මේ ලෝකය මහා ජරාම තැනක්.

255
00:21:28,980 --> 00:21:30,480
වෙන්න පුලුවන්.

256
00:21:30,510 --> 00:21:32,410
ඒක ඔයා හොයාගත්තු අර ගෑණු ළමයටත් හිතෙනවාඅ ඇති.

257
00:21:34,650 --> 00:21:36,950
මං ගම්මුලාදෑනියා හැටියට තව මාස කිහිපයයි ඉන්නේ.

258
00:21:38,320 --> 00:21:39,950
මං තාමත් බරපතල නඩුවකට  හිර වෙලයි ඉන්නේ.

259
00:21:39,990 --> 00:21:43,990
ඔව්, මගේ දුවගේ සිද්දිය බරපතල නැහැනේ.

260
00:21:46,130 --> 00:21:48,530
මගේ පුහුණුව මෙහේ ඉන්න අනිත් නිලධාරින්ට
වැඩිය ගොඩක් වෙනස්.

261
00:21:48,560 --> 00:21:50,260
ඔව්, මං අහලා තියෙනවා.
මොනවද ඔයාට ඕන කරන්නේ?

262
00:21:53,230 --> 00:21:55,170
ඔප්පු කරන්න අවස්ථාවක්...

263
00:21:55,200 --> 00:21:57,040
අතුරුදහන් වෙච්ච කෙනෙක්ගේ සිද්දියක් විසදන්න

264
00:21:57,070 --> 00:21:59,470
පැය 48ක් ගියාට පස්සේ වාසී අවස්ථා බිංදුවයි ඉතුරු වෙන්නේ.

265
00:21:59,510 --> 00:22:03,080
අවුරුදු පහක් ගෙවුනට පස්සෙත් ඔයා මොන වාසී
අවස්ථාවක් ගැනද හිතෙන්නේ?

266
00:22:03,110 --> 00:22:05,980
අනික ඔයාට ඒ ගැන ඔයාගෙ ඔය මහා ලොකු
ඉස්කෝලේ කියලා දුන්නේ නැද්ද?

267
00:22:11,320 --> 00:22:12,650
මං යනවා ගෙදර.

268
00:22:12,690 --> 00:22:14,920
ඔයා මං ආපහු එහෙකම් මෙතන ඉන්නවද?

269
00:22:14,960 --> 00:22:16,590
ඔයාට මාව ඕනෙද?
- අම්මපා නෑ.

270
00:22:16,620 --> 00:22:19,560
හිතුනොත් කෝල් එකෙක් දෙන්න අමතක කරන්න ඒපා, රේබන්.

271
00:22:19,590 --> 00:22:22,160
මං ඔයාට උදව් කරන්නම්.
- මං ගාව දුරකතනයක් නෑ.

272
00:22:55,700 --> 00:22:57,170
කට වහගන්නවා, තෝර්.

273
00:23:02,370 --> 00:23:04,710
මං මොනවා හරි පෙන්නුවොත් තමයි තමුසෙටත්
බුරන්න බැරි...

274
00:23:06,270 --> 00:23:07,680
මොන හෙනයක්ද?

275
00:23:07,710 --> 00:23:09,340
තෝර්.

276
00:23:29,130 --> 00:23:31,270
බැල්ලිගේ පුතා.

277
00:24:11,370 --> 00:24:13,810
මං දන්නවා ඔයා මෙතන ඉන්නවා කියලා, යාලුවා.

278
00:24:13,840 --> 00:24:16,080
අපි ටිකක් කතා කරමු,
එච්චරයි.

279
00:24:23,520 --> 00:24:25,790
මේක අභය භූමියක්.

280
00:24:25,820 --> 00:24:27,390
ඔයාට මෙතන දඩයම් කරන්න බෑ.

281
00:24:43,100 --> 00:24:45,140
ගොං ආතල් දෙන්න ඒපා.

282
00:25:33,790 --> 00:25:35,320
අයියෝ.

283
00:26:56,970 --> 00:26:58,470
හපොයි...

284
00:27:48,890 --> 00:27:50,730
හරි, මෝඩ බූරුවෝ.

285
00:27:50,760 --> 00:27:52,430
උබ මොනවා පස්සෙද යන්නේ බලමු?

286
00:30:48,940 --> 00:30:50,640
ඒ මොනවා උනත්,
මං නිර්දෝශී.

287
00:30:50,670 --> 00:30:52,840
ඔයාට නිර්දෝශී කියන්න තරම් දෙයක් නෑ, ජිම්.

288
00:30:55,140 --> 00:30:56,910
ඔයාගේ දෙමව්පියෝ ආඩ්ම්බර වේවී.

289
00:30:59,780 --> 00:31:00,920
ස්තුතියි.

290
00:31:02,550 --> 00:31:03,920
ඔයාට විනාඩියක් දෙන්න පුලුවන්ද?

291
00:31:03,950 --> 00:31:05,450
අනිවාරෙන්ම.

292
00:31:06,790 --> 00:31:08,460
ඔයාට අර ගෑණු ළමයා ගැන අහන්න ලැබුනද

293
00:31:08,490 --> 00:31:09,990
අර වතුරේ තිබිලා හොයා ගත්තු?

294
00:31:10,020 --> 00:31:12,090
ඔව්, ඔයා දක්ෂයි.
භායානයක දෙයක්.

295
00:31:12,130 --> 00:31:14,960
ඇයව ඇත්තටම දඩයම් කරලද,
කට්ටිය කියන විදිහට?

296
00:31:20,240 --> 00:31:22,440
එයා මොනවා පාවිච්චි කරනවා කියලද
ඔයා හිතන්නේ?

297
00:31:26,570 --> 00:31:28,980
ලෝකයේ භාවිතා වෙච්ච පැරණිතම ආයුධයක්.

298
00:31:29,010 --> 00:31:30,580
ඒකට කියන්නේ අට්ලට් කියලා.

299
00:31:30,610 --> 00:31:32,880
අවුරුදු 30,000කටත් කලියෙන් තමයි
පාවිච්චි තියෙන්නේ.

300
00:31:32,910 --> 00:31:34,820
මිනිස්සු තවමත් ඕවා දඩයමට පාවිච්චි කරනවද?

301
00:31:34,850 --> 00:31:36,720
සමහර විට දරුණු මරණයක් ගෙන දෙන්න පුලුවන්,
ඒත් ඒක නීත්‍යානුකූල නෑ.

302
00:31:38,920 --> 00:31:41,190
ඔයා සැක කාරයෙක් නෙමෙයි කියලා පැහැදිලි.

303
00:31:41,220 --> 00:31:42,820
ඔයා බලාගෙන ඉන්නකෝ.

304
00:31:44,630 --> 00:31:47,730
හොඳට හැදුව ඇට්ලට් ඊතලයකට පුලුවන්

305
00:31:47,760 --> 00:31:49,630
පැයට කිලෝමීටර් 100කටත් වැඩි වේගයකින් විදින්න.

306
00:31:52,600 --> 00:31:55,040
දෙවියනේ.
- මේක සෙල්ලම් බඩුවක් නෙමෙයි.

307
00:31:55,070 --> 00:31:57,070
මේක හදලා තියෙන්නේ මිනිස්සු මරන්නමයි.

308
00:31:57,110 --> 00:31:59,570
මේවා පාවිච්චි කරන කවුරුහරි ගැන දන්නවද?

309
00:31:59,610 --> 00:32:01,740
දන්න කියන කෙනෙක් නම් නෑ.
- කොහෙන්ද මේවා අරගන්න පුලුවන්?

310
00:32:01,780 --> 00:32:04,210
හොඳයි, ඔයා ඒ වගේ තැනක් වොල්මාට් වලින් හොයනවා නම්,
ලොවෙත් හොයන්න වෙන්නේ නෑ.

311
00:32:04,250 --> 00:32:07,150
සාමාන්‍ය මිනිස්සයෙක් ලඟ මේවා තිබුනා.

312
00:32:07,180 --> 00:32:09,150
එයාගේ නම සෑම් මූන්බ්ලඩ්.

313
00:32:09,180 --> 00:32:11,290
"වැබ්බිල්: වල තියෙන කම්හලකයි මිනිහා ඉන්නේ.

314
00:32:11,320 --> 00:32:14,190
එයා තමයි මේවා විකුනුවේ.

315
00:32:15,620 --> 00:32:17,590
ස්තූතියි.

316
00:32:17,620 --> 00:32:21,000
පරිස්සම් වෙන්න, ඇලිස්,
ඔයා එයාව මුණ ගැහෙන්න යනවනම්.

317
00:32:21,030 --> 00:32:22,930
ඔයා හිතන විදිහේ හොඳ මනුස්සයෙක්
නෙමෙයි එයා.

318
00:32:22,960 --> 00:32:24,900
ගෑනුන්ටද? නැත්නම් පොලීසියටද?

319
00:32:26,000 --> 00:32:27,200
දෙගොල්ලොන්ටම.

320
00:33:17,650 --> 00:33:18,990
හේයි.

321
00:34:21,980 --> 00:34:23,920
අඩෝ බැල්ලි! උබට මොනවද ඕනේ?

322
00:34:36,060 --> 00:34:37,730
ඔහෙට පාර වැරදිලාද...

323
00:34:37,760 --> 00:34:39,730
එහෙමත් නැත්නම් ඔහෙගේ මල්ලිව හොයනවද?

324
00:34:41,270 --> 00:34:43,000
මං ආවේ ප්‍රශ්න කිහිපයක් අහන්න.

325
00:34:43,040 --> 00:34:45,410
ඔය ලාංජනේ පෙන්නුවට අපි සැලෙන්නේ නෑ, ගෑණියේ.

326
00:34:45,440 --> 00:34:47,280
සෑම් මූන්බ්ලඩ් ඉන්නවද?

327
00:34:47,310 --> 00:34:49,010
එයා දඩයමේ යන්න ඇති'.

328
00:34:49,040 --> 00:34:50,250
එහෙමද?  කොහෙද?

329
00:34:50,280 --> 00:34:53,110
උබ හැකර කට වහගෙන ඉන්නවද, පැටී.

330
00:34:54,380 --> 00:34:56,820
සෑම් මූන්බල්ඩ් දඩයම් කරන්නේ ඇට්ලට්
එකක් පාවිච්චි කරලද?

331
00:34:56,850 --> 00:34:58,390
ඔයාට මොනවද ඕන කරන්නේ?

332
00:35:00,290 --> 00:35:02,790
අපිටත් කියන දේවල් ඇහෙනවා,
ඔහේ දන්නවද.

333
00:35:02,820 --> 00:35:05,260
සෑම්ගේ ගොඩක් දේවලුත් දන්නවා...

334
00:35:05,290 --> 00:35:06,830
ඒත් එයා මිනීමරුවෙක් නෙමෙයි.

335
00:35:09,030 --> 00:35:11,830
ඔයා සෑම් මූන් බ්ලඩ්ට කියන්න ඕනේ
මං එයාව හොයාගෙන ආවා කියලා.

336
00:35:11,870 --> 00:35:14,170
ආච්චිට හාල්ගරන්න.

337
00:35:41,800 --> 00:35:43,060
හපොයි.

338
00:35:45,230 --> 00:35:48,200
මුන්බ්ලඩ්ට තැනක් තියෙනවා සැබිල් කිට්ටුව.

339
00:35:48,240 --> 00:35:49,900
ඔයාට එයාව එහෙදි හොයා ගන්න් පුලුවන්.

340
00:35:49,940 --> 00:35:51,970
ස්තුතියි, පැටී.

341
00:35:53,940 --> 00:35:55,410
ඔයත් පරිස්සම් වෙන්න.

342
00:37:31,440 --> 00:37:33,170
මොන...

343
00:37:35,310 --> 00:37:37,280
හේයි. හේයි.

344
00:37:39,150 --> 00:37:40,280
හේයි.

345
00:37:43,550 --> 00:37:46,120
ඔහොම ඉන්න, ඔහොම ඉන්න,
ඔහොම ඉන්න, ඔහොම ඉන්න, ඔහොම ඉන්න.

346
00:37:46,150 --> 00:37:48,360
හේයි, හේයි, මං ඔයාට කරදර කරන්නේ නෑ.

347
00:37:48,390 --> 00:37:50,430
මං ඔයාට කරදර කරන්නේ නෑ, හරිද?

348
00:37:50,460 --> 00:37:52,360
මං කියන දේ අහන්න, හරිද?

349
00:37:52,390 --> 00:37:54,330
මං ඔයාට උදව් කරනවා.

350
00:37:54,360 --> 00:37:56,100
මට ඕනේ ඔයාට උදව් කරන්න.

351
00:37:56,130 --> 00:37:57,400
හරිද?

352
00:37:57,430 --> 00:37:58,900
ඉන්න මං ඔයාට පෙන්නන්නම්.

353
00:37:58,930 --> 00:38:00,230
කරුණාකරලා.

354
00:38:03,900 --> 00:38:07,210
එළියේ හුළඟට වැඩිය එතන ගොඩක් උනුසුම්.

355
00:38:07,240 --> 00:38:09,980
අපි ඇතුලට නොගියොත්,
මෙතන ඉදලා ගල් වේවි.

356
00:38:11,310 --> 00:38:13,050
කරුණාකරලා.

357
00:38:13,080 --> 00:38:14,980
කිසිම නරක දෙයක් වෙන්නේ නෑ.

358
00:38:34,670 --> 00:38:36,040
මෙන්න.

359
00:38:36,070 --> 00:38:37,410
මේක අල්ල ගන්න.

360
00:38:37,440 --> 00:38:39,010
ඉවරයි.

361
00:38:41,480 --> 00:38:43,040
රෙද්ද.

362
00:38:44,450 --> 00:38:46,050
අයියෝ.

363
00:38:46,080 --> 00:38:47,910
නෑ, නෑ, නෑ, නෑ, නෑ.

364
00:38:47,950 --> 00:38:49,950
නෑ, නෑ, ඔයා මට විහිලු කරනවා...

365
00:38:49,980 --> 00:38:53,090
රෙද්ද!

366
00:38:53,120 --> 00:38:55,420
මගේ විස්කි බෝතලේ.

367
00:39:05,030 --> 00:39:07,440
මගේ හිටපු බිරිද මට කතා කරේ බේ බද්දා කියලා.

368
00:39:09,370 --> 00:39:11,670
මට හිතෙන්නේ එයා කිව්ව දේ මට දැන්
තේරෙණවා.

369
00:39:13,470 --> 00:39:15,080
මට සමාවෙන්න.

370
00:39:18,010 --> 00:39:19,680
මේක උගුල් වලක්.

371
00:39:19,710 --> 00:39:21,280
සත්තු අල්ලන්න පාවිච් කරන.

372
00:39:26,690 --> 00:39:28,960
මේක තමයි දකින්න අප්‍රියම දර්ශනය.

373
00:39:28,990 --> 00:39:31,390
මෙතනින් තියුනු උල් ටිකක් හිටවලා තියනවා,

374
00:39:31,430 --> 00:39:33,260
ඒත් දැන් කවුරුවත්ම මේ දේවල් පාවිච්චි කරන්නේ නෑ.

375
00:39:45,140 --> 00:39:46,410
හරි...

376
00:39:48,310 --> 00:39:50,610
මං මේ දෙක ඔයාට දාන්නම්, හරිද?

377
00:39:57,720 --> 00:40:00,090
හරි, අන්න එහෙම.

378
00:40:01,790 --> 00:40:04,360
ඔයාට කතා කරන්න පුලුවන්ද?

379
00:40:06,160 --> 00:40:07,430
බෑ.

380
00:40:07,460 --> 00:40:09,060
මගේ නම රේබන්.

381
00:40:16,370 --> 00:40:18,240
මෝ...

382
00:40:18,270 --> 00:40:19,410
ලී...

383
00:40:21,480 --> 00:40:24,210
මොලී. මොලී.

384
00:40:25,680 --> 00:40:27,750
ඔයාව දැන ගන්න ලැබීම සතුටක්, මොලී.

385
00:40:30,490 --> 00:40:32,690
ඒ මනුස්සයා කවුද කියලා ඔයා දන්නවද?

386
00:40:34,220 --> 00:40:35,590
නැද්ද?

387
00:40:42,230 --> 00:40:44,230
ටිකක් නිදාගන්න බලන්න, හරිද?

388
00:40:44,270 --> 00:40:46,200
අපිට හෙට දිග ගමනක් යන්න තියෙනවා.

389
00:40:58,750 --> 00:41:00,650
හැම දෙයක්ම හොඳින් වේවි.

390
00:41:23,400 --> 00:41:25,270
සෑම් මූන් බ්ල්ඩ්?

391
00:43:21,690 --> 00:43:23,690
අත් උස්සනවා!
- හෝව්, සංසුන් වෙන්න!

392
00:43:23,720 --> 00:43:25,660
මේ මම, ඇලිස්.

393
00:43:25,690 --> 00:43:27,600
දෙයි හාන්දුරුවනේ.

394
00:43:31,670 --> 00:43:33,730
ඔයාගෙ පස්සෙන් කෝල් කර කර ආවා.

395
00:43:33,770 --> 00:43:35,940
දෙවියනේ.
ගේ කඩලා ඇතුල් උනාද?

396
00:43:35,970 --> 00:43:37,440
ඒක හදිසි අවස්තාවක්.

397
00:43:37,470 --> 00:43:38,840
ඔව්, ඔයාට වරෙන්තුවක් ඕන වෙනවා, නිලධාරිතුමා.

398
00:43:38,870 --> 00:43:40,510
වෙන්න පුලුවන්.

399
00:43:40,540 --> 00:43:41,910
මූන් බ්ලඩ් කියන්නේ සැකකරුවෙක්.

400
00:43:41,940 --> 00:43:43,740
අපි දන්නවා එයා දඩයමට ඇට්ලට් පාවිච්චි කරනවා කියලා,

401
00:43:43,780 --> 00:43:45,680
ඒ වගේම එයාගේ බිම් මහලේ ඇට්ලට් ඊතලත් තිබුනා,

402
00:43:45,710 --> 00:43:48,320
තව ඊතලයේ තුඩට ගන්න ගල් කෑලිත්.

403
00:43:48,350 --> 00:43:50,750
අනික එයා කොහෙද ඉන්නේ කියලා
කිසිම කෙනෙක් දන්නේ නෑ.

404
00:43:50,790 --> 00:43:53,290
ඔයාගේ මල්ලි ඇට්ලට් පාවිච්චි කරන්න දන්නවද?

405
00:43:57,360 --> 00:43:58,760
තරුණ ගැහැණු ළමයෙක් අතුරුදහන් වෙලා.

406
00:43:58,790 --> 00:44:00,960
එයාගේ අම්මා අන්තමට දන්නේ ඇය කර්මාන්තශාලාවට
ගියා කියලා විතරයි.

407
00:44:01,000 --> 00:44:04,470
දවස් ගානකට කලින් ඇය පිරිමි කෙනෙක්
එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන

408
00:44:04,500 --> 00:44:06,230
එයාගෙ නම බෘක්ස්.

409
00:44:07,470 --> 00:44:10,300
ඔයා මොනවද කියන්න හදන්නේ?
- ඇය එයත් එක්කයි උකුලු මුකුලු කරලා තියෙන්නේ.

410
00:44:10,340 --> 00:44:12,440
එයා යන්න බැහැයි කියලා,
ඒ නිසා සෑම් බ්ලඩ් එයාට ගහලා එළියට ඇදලා දාලා.

411
00:44:12,470 --> 00:44:14,380
මගේ මල්ලි කවදාවත් ගැහැණු
ළමයෙක්ව පැහැර ගන්නේ නෑ.

412
00:44:16,610 --> 00:44:19,310
අපි හිතාගෙන ඉන්න විදිහේ කිසිම කෙනෙක්
මේ ලෝකයේ නෑ, ඇලිස්.

413
00:44:19,350 --> 00:44:20,950
දැන්, මං දන්නවා ඔයාගේ මල්ලි ඉන්නේ දුකෙන් කියලා

414
00:44:20,980 --> 00:44:22,720
ඔයාලගේ දෙමව්පියෝ නැති උනාට පස්සේ...

415
00:44:22,750 --> 00:44:25,250
මගේ මල්ලිගෙ කිසිම වැරැද්දක් නෑ.

416
00:44:25,290 --> 00:44:27,820
එහෙනම් එයාව එක්කරගෙන එන්න.
- ඔයාට ප්‍රධානියා කවුද කියලා අමතක වුනාද?

417
00:44:27,860 --> 00:44:30,520
මෙහේ ඇති ප්‍රධානියෙක් නෑ.

418
00:44:30,560 --> 00:44:32,890
මේ සැබිල් වැයික්කිය.

419
00:44:41,540 --> 00:44:43,400
අපි පියවර දෙකක් ඈතින් ඉන්නේ, දරුවෝ.

420
00:44:47,710 --> 00:44:49,980
මගේ ගෙදර මෙතන ඉඳං නිරිත පැත්තෙනුයි තියෙන්නේ,

421
00:44:50,010 --> 00:44:53,010
බොහෝදුරට හැතැප්ම හයක් වගේ.

422
00:45:22,410 --> 00:45:24,550
හේයි. හේයි, මේ මං.

423
00:45:25,810 --> 00:45:26,950
බෘක්ස්?

424
00:46:09,120 --> 00:46:10,660
මට විවේකයක් ඕනේ.

425
00:46:25,770 --> 00:46:27,040
තව වැඩි දුරක් නෑ.

426
00:46:31,810 --> 00:46:33,550
මට බොන්න ඕනේ.

427
00:46:42,990 --> 00:46:45,890
මට විස්වාසයි ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව දැකපු ගමන්
ගොඩක් සතුටු වේවී කියලා.

428
00:46:52,130 --> 00:46:55,400
මට මගේ දුවව නැති වුණා.

429
00:46:57,000 --> 00:46:58,570
මගේ ඇස් දෙක.

430
00:47:01,140 --> 00:47:04,150
ඔයා දන්නවද?
ඔයාට පෙන්නන්න...

431
00:47:04,180 --> 00:47:05,850
සමහර විට...

432
00:47:05,880 --> 00:47:07,450
ඔව්.

433
00:47:10,720 --> 00:47:11,820
ඔයාම බලන්නකෝ.

434
00:47:24,870 --> 00:47:26,400
ඔයා ඇයව දන්නවද?

435
00:47:41,050 --> 00:47:42,150
අපි යමු.

436
00:47:49,790 --> 00:47:51,630
ෂේරිෆ්, අහෙනවද.

437
00:47:51,660 --> 00:47:53,560
ඔයාගේ සහෝදරයගෙන් පැමිනිල්ලක් තියෙනවා

438
00:47:53,590 --> 00:47:55,460
රේබන් ස්වන්සන් එයාලාගෙ තුවක්කු අරගත්තා කියලා.

439
00:47:55,500 --> 00:47:57,030
ඔයාට ඒ ගැන බලන්න පුලුවන්ද?

440
00:48:24,160 --> 00:48:25,560
වාඩි වෙන්න.

441
00:48:40,310 --> 00:48:42,180
මං ඔයාට වතුර ටිකක් ගේන්නම්.

442
00:48:50,120 --> 00:48:52,050
තෝර්?

443
00:49:42,370 --> 00:49:43,900
කවුද උබ?

444
00:49:43,940 --> 00:49:45,540
කවුද උබ?

445
00:51:11,860 --> 00:51:14,160
රේබොන්?

446
00:51:14,200 --> 00:51:16,900
රෙබොන්,
මං ෂේරිෆ් ගැස්ටෆ්සන්.

447
00:51:16,930 --> 00:51:20,070
මං ආවේ තුවාකු ටික අරගෙන යන්න.

448
00:51:20,100 --> 00:51:22,040
ඔයාට කතා කරන්න වෙලාව තියෙනවද?

449
00:51:42,860 --> 00:51:44,130
ඔහෙගේ තුවක්කුව බිම දානවා!

450
00:51:44,160 --> 00:51:46,190
මං කිව්වේ ඔහගේ තුවක්කුව බිමතියන්න කියලා!

451
00:51:46,230 --> 00:51:48,900
නෑ, නෑ, නෑ, නෑ, එපා, එපා, එපා!
- ඔහෙගේ තුවක්කුව බිම දානවා, ඉලව්ව!

452
00:51:48,930 --> 00:51:50,860
ඌ තාමත් මෙතන ඉන්නවා. ඌ ඉන්නවා!
- මොනවද ඔහේ මේ කරේ?

453
00:51:50,900 --> 00:51:52,800
මොනවද තමුන් කරේ?
- මොකක්? නෑ, නෑ, නෑ, නෑ, නෑ!

454
00:51:52,830 --> 00:51:55,970
මොනවද තමුන් මේ කරලා තියෙන්නේ?
- නිලධාරිතුමා ඔයාගේ පිටිපස්සේ, ඔයාගේ පිටිපස්සේ!

455
00:51:56,000 --> 00:51:57,800
ආයුධය බිමින් තියනවා!

456
00:51:57,840 --> 00:51:59,440
ආයුධය බිමින් තියලා දැන්ම දන ගහා ගන්නවා!

457
00:51:59,470 --> 00:52:01,210
දැන්ම!

458
00:52:01,240 --> 00:52:02,710
දැන්ම ඕක බිම දානවා!

459
00:52:06,480 --> 00:52:09,720
අනේ මගේ දෙවියනේ.
- අත් දෙක ඔලුව උඩින් තියා ගන්නවා, දැන්ම!

460
00:52:12,850 --> 00:52:14,060
නිලධාරිතුමා.

461
00:52:15,790 --> 00:52:18,060
මේ මිනිහා,
ඒකා අර කෙල්ලව දඩයම් කරලා.

462
00:52:24,830 --> 00:52:26,300
ඔයා පරිස්සම් වෙන්න.

463
00:52:28,800 --> 00:52:30,140
නිලධාරිතුමා.

464
00:52:32,810 --> 00:52:34,740
නිලධාරිතුමා.

465
00:52:36,310 --> 00:52:38,110
හපොයි!

466
00:52:42,150 --> 00:52:43,980
යනවා, බෘක්.

467
00:52:44,020 --> 00:52:45,220
ගෙදර යනවා.

468
00:52:56,360 --> 00:52:57,800
රෙබොන්?

469
00:54:03,030 --> 00:54:04,530
උදව් කරන්න!

470
00:54:07,070 --> 00:54:10,000
හෙලෝ? හෙලෝ?

471
00:54:10,040 --> 00:54:12,840
මෙය පිටපත් වනවා.
ඔබේ අනන්‍යතාවය සදහන් කරන්න, කරුණාකරලා.

472
00:54:12,870 --> 00:54:17,040
පුලුවන් තරම් ඉක්මනට ගිලන් රයක්
ඕන කරනවා රෙබර්න්  අභය භූමිය.

473
00:54:19,180 --> 00:54:21,450
ගෑණු දැරිවියක් දරුණු විදිහට තුවාල වෙලා.

474
00:54:21,480 --> 00:54:22,920
මං රේබන් ස්වෙන්සන්.

475
00:54:35,360 --> 00:54:36,600
කාර්ල්.

476
00:54:42,140 --> 00:54:44,040
රේ?

477
00:54:44,070 --> 00:54:45,270
මොකද උනේ?

478
00:54:45,310 --> 00:54:47,140
ගැස්ටෆ්සන්.

479
00:54:47,180 --> 00:54:48,340
එයා මට වෙඩි තිබ්බා.

480
00:54:48,380 --> 00:54:50,610
ඇයි? ඇයි?

481
00:54:50,650 --> 00:54:53,150
බෘක්ව බේර ගන්න.

482
00:54:53,180 --> 00:54:54,350
ඒයා ඒක කරා.

483
00:54:55,550 --> 00:54:57,390
අපිට ඔයාව ඉස්පිරිතාලේ ගෙනියන්න ඕනේ.

484
00:54:57,420 --> 00:55:01,190
නෑ, නෑ, නෑ.
එයාලා මාව හොයනවා.

485
00:55:01,220 --> 00:55:04,630
මට මේ රටේ තියෙන හැම මුරපොලකම
බාදක දාන්න අවශ්‍යයි.

486
00:55:04,660 --> 00:55:06,960
ඔයාට මාව ඇහුනද?
- ඔව්. ඇයත් ඔයත් එක්ක ඒවී.

487
00:55:23,240 --> 00:55:25,610
මං මොකක්ද කෙරුවේ?

488
00:55:28,680 --> 00:55:30,350
සෑම ඒකකයක්ම, සෑම ඒකකයක්ම.

489
00:55:30,390 --> 00:55:33,120
රෙබොන් සැම්සන්ව හොයන්න.

490
00:55:35,420 --> 00:55:36,620
අවුලක් නෑ, ඔහොම ටිකක් ඉවසං ඉන්න.

491
00:55:36,660 --> 00:55:38,390
බෑ.

492
00:55:38,430 --> 00:55:40,230
ඔහොම ඉන්න,
අපි ඉක්මනට එහාට යනවා.

493
00:55:40,260 --> 00:55:41,660
අපි එතන ඉන්නෙ, යාලුවා.

494
00:55:43,300 --> 00:55:44,670
මට සමාවෙන්න.

495
00:55:47,170 --> 00:55:48,340
මොකටද?

496
00:55:48,370 --> 00:55:50,300
ඔයා වයසක නෑ...

497
00:55:51,470 --> 00:55:53,040
ආපහු අම්මා කෙනෙක් වෙන්න.

498
00:55:53,070 --> 00:55:54,180
ඔයාට ඒක අවශ්‍යයි.

499
00:55:55,680 --> 00:55:57,180
මට හොඳ තාත්තෙක් වෙන්න බැරි උන එකට කණගාටුයි.

500
00:55:57,210 --> 00:55:59,210
නවත්ත ගන්න. ඒකට කමක් නෑ.

501
00:56:01,550 --> 00:56:03,180
අනික කැරල්,
උබ හොඳ මනුස්සයෙක්.

502
00:56:04,990 --> 00:56:07,460
උබ ඔහොම කියවන්නේ උබ මරෙනවා කියලා හිතලානේ.

503
00:56:07,490 --> 00:56:09,320
බය වෙන්න කාරි නෑ, අපි දෙන්නට ආපහු බැන
ගන්න පුලුවන්,

504
00:56:09,360 --> 00:56:11,360
උබේ ඔය තුවාල සනීප කරගෙන ආවට පස්සේ.

505
00:56:23,340 --> 00:56:25,070
ආවට ස්තුතියි, දොස්තර මහත්තයා.
මං ඒක අගයනවා.

506
00:56:25,110 --> 00:56:27,510
එයා කොහෙද?
- එයා අතන ඉන්නේ.

507
00:56:27,540 --> 00:56:29,140
දෙවියනේ.

508
00:56:31,040 --> 00:56:33,510
මට කරන්න පුලුවන් උපරිමය එච්චරයි, දොස්තර මහත්තයෝ.

509
00:56:36,480 --> 00:56:38,050
හරි, වැඩේ හරි.

510
00:56:38,090 --> 00:56:40,220
එයා අවිල්ලා.
මේ ඉන්නේ ඩොක්ටර් බෝන්.

511
00:56:40,250 --> 00:56:42,190
අපි මෘතශරීරාගාරයෙදි හම්බවුණා.

512
00:56:42,220 --> 00:56:44,290
මං හිතනවා ඔයා මාව එහාට ගෙනියන්න සැලසුම්
කරන එකක් නැහයි කියලා, ඩොක්.

513
00:56:44,330 --> 00:56:46,130
මේ පාර ඔයා මොන කුණ්ඩවාලයක්ද පටල ගත්තේ?

514
00:56:46,160 --> 00:56:48,430
මාව ආපහු නරක මනුස්සයෙක් කරා.

515
00:56:48,460 --> 00:56:50,200
එක ගෑණි යෙක්, මං හිතන්නේ.

516
00:56:50,230 --> 00:56:52,000
මෙයා ඉන්න ඕනේ ඉස්පිරිතාලේ,
නැතුව බස් එකක් ඇතුලේ නෙමෙයි.

517
00:56:52,030 --> 00:56:54,000
මං ගාව හදිසියකදි ඕන කරන,
ලේ බෑග් වගයක් තියෙනවා.

518
00:56:54,030 --> 00:56:55,140
කරුණාකරලා?

519
00:56:56,740 --> 00:56:58,510
අපිට වෙන විකල්පයක් නෑ, ඩොක්.

520
00:56:58,540 --> 00:57:00,110
මට කරන්න පුලුවන් මොනවද කියලා බලමු.

521
00:57:00,140 --> 00:57:01,580
මට ඉඩ ටිකක් ඕන වෙනවා.

522
00:57:01,610 --> 00:57:03,210
ඔව්. හරි.

523
00:57:03,240 --> 00:57:04,510
හරි.

524
00:57:19,760 --> 00:57:21,260
එයා හොඳින්,
හරිද?

525
00:57:21,300 --> 00:57:22,530
හරි.

526
00:57:25,600 --> 00:57:27,170
මං කියන දේ කරන්න,

527
00:57:27,200 --> 00:57:29,600
ආපහු කාර් එකට ගිහිං දොරවල් ලොක් කරගෙන ඉන්න, හරිද?

528
00:57:29,640 --> 00:57:31,140
ප්‍රවේසමෙන්.

529
00:57:36,740 --> 00:57:38,250
ඔව්, මං බ්ලැක්හෝක්.

530
00:57:38,280 --> 00:57:40,210
මට මේ දැන්ම කර්මාන්තශාලාව ලඟට සහය ඕන කරනවා.

531
00:57:50,090 --> 00:57:51,360
හේයි.

532
00:57:53,090 --> 00:57:54,300
මටත් ටිකක් දෙන්න පුලුවන්ද?

533
00:57:57,200 --> 00:57:58,600
බෘක්!

534
00:57:58,630 --> 00:58:00,540
හේයි, මෙහාට එනවා!

535
00:58:02,170 --> 00:58:03,700
බෘක්! හේයි!

536
00:58:20,390 --> 00:58:21,490
බෘක්!

537
00:58:22,590 --> 00:58:23,790
බෘක්! නවතිනවා!

538
00:58:31,770 --> 00:58:33,430
පස්සට ගියේ නැත්නම් මං මූව මරලා දානවා.

539
00:58:33,470 --> 00:58:35,740
හරි. සංසුන් වෙන්න.
- දැන්ම කාර් පිටත් නොකරොත් මං මූව මරනවා.

540
00:58:35,770 --> 00:58:39,210
හේයි, සංසුන් වෙන්න, බෘක්.
අපි කතා කරගන්න විතරයි ආවේ.

541
00:58:39,240 --> 00:58:40,710
මේක මගේ වැරද්දක් විතරක් නෙමෙයි, හරිද?

542
00:58:40,740 --> 00:58:42,140
මේ හැම දෙයක්ම මං නෙමෙයි පටන් ගත්තේ!

543
00:58:42,180 --> 00:58:43,610
හේයි, මට තේරෙනවා.

544
00:58:43,640 --> 00:58:45,680
ඒත් මේක නතර කරන්න බලය තියෙන්නෙත් ඔයාටමයි.

545
00:58:45,710 --> 00:58:48,650
ඒ නිසා ඔයා ඕක බිමින් තියලා අපිත් එක්ක
ටිකක් කතාමු, හරිද?

546
00:58:48,680 --> 00:58:51,320
බෘක්, අපි මෙතන රෙබොන්ට උදව් කරන්නයි හදන්නේ.
එයාට හුඟක් තුවාල වෙලයි තියෙන්නේ.

547
00:58:51,350 --> 00:58:53,120
ඔයාට ඕනේ නම් එයාව පාරේ තියන් හරි උදව්
කර ගන්න, හරිද?

548
00:58:53,150 --> 00:58:54,390
කාර් ටික යවන්න...

549
00:58:54,420 --> 00:58:57,560
මෙහාට එන්න.

550
00:58:57,590 --> 00:58:59,430
තමුන්ගේ අත් පිටිපස්සට කරලා තියා ගන්නවා.

551
00:58:59,460 --> 00:59:01,600
හේයි, හේයි, හේයි. සංසුන් වෙන්න. සංසුන් වෙන්න.

552
00:59:09,870 --> 00:59:12,170
එයාලා රෙබොන්ව හොයාගෙනද?

553
00:59:12,210 --> 00:59:13,640
ඔයාගේ මල්ලිව අතඩංගුවට අරගෙන.

554
00:59:27,420 --> 00:59:28,720
හේයි.

555
00:59:28,760 --> 00:59:30,560
එයා කොහෙද?
- සංසුන් වෙන්න.

556
00:59:30,590 --> 00:59:31,860
මට එයත් එක්ක කතා කරන්න ඕනේ.

557
00:59:31,890 --> 00:59:33,560
එයා කොහෙද?

558
00:59:33,590 --> 00:59:36,300
තමුන් රෙබොර්න්  ස්වැන්සන්ට වෙඩි ඉබ්බද?

559
00:59:37,730 --> 00:59:40,700
ඒක මගේ රටට අයිති පරික්ෂණයක්.

560
00:59:40,740 --> 00:59:42,900
මේක ඔයාට අදාල දෙයක් නෙමෙයි.

561
00:59:42,940 --> 00:59:45,910
මට මගේ මල්ලිත් එක්ක කතා කරන්න ඕනේ, රෙද්ද.

562
00:59:45,940 --> 00:59:49,580
නෑ. මේක ඔයාගේ රටක් නෙමෙයි, ඇලිස්.

563
00:59:49,610 --> 00:59:51,910
දැන්, ඔයාගේ මල්ලිට ඇත්තට මුහුණ දෙන්න වේවී.

564
00:59:51,950 --> 00:59:53,780
එයා කිව්වා අපිට පෙන්වන්න යමක් තියෙනවා කියලා.

565
01:00:00,000 --> 01:00:02,200
<font color="#8080ff">Sinhala Subtitle By Abish</font>

566
01:00:15,800 --> 01:00:17,470
අන්න අතන.

567
01:00:35,360 --> 01:00:36,820
හපොයි.

568
01:00:38,530 --> 01:00:40,260
වෛද්‍ය සහය කැදවන්න.

569
01:00:52,710 --> 01:00:55,440
කවුද එයා?
- සෑම් මූන් බ්ලඩ්.

570
01:00:55,480 --> 01:00:57,010
කර්මාන්ත ශාලාවේ උන කලබලයෙන් පස්සේ,

571
01:00:57,040 --> 01:00:59,280
ඔයාගේ මල්ලි එයාව අරගෙන ඇවිල්ලා.

572
01:00:59,310 --> 01:01:01,620
මෙතන හිරකරගෙන තියං ඉදලා.

573
01:01:01,650 --> 01:01:04,690
බෘක් කිව්වා මොලී ජොන්සන් ගැන කිසිම
දෙයක් දන්නේ නැහැයි කියලා.

574
01:01:04,720 --> 01:01:06,350
මං එයාව විශ්වාස කරනවා.

575
01:01:06,390 --> 01:01:09,320
කර්මාන්ත ශාලාවේ හිටිය ඇසින් දුටු සාක්ෂිකාරයෝ
දෙන්නෙක් කිව්වා

576
01:01:09,360 --> 01:01:12,590
ඔයයි රෙබ්ර්නුයි එකම වෙලාවේ මුණ ගැහුනා කියලා.

577
01:01:12,630 --> 01:01:16,730
ඒ නිසා ඔයා ඊයේ  කාට පැනලා යන්න ඉඩ දුන්නත්,
ඒ කෙනා බෘක් නෙමෙයි.

578
01:01:18,430 --> 01:01:19,970
මං කියන්නේ ඔයා පැනලා යන්න දුන්න කෙනා ගැන

579
01:01:20,000 --> 01:01:21,940
ඔයාම පරික්ෂණ කරලා හොයාගත්තොතින් හොඳයි.

580
01:01:24,610 --> 01:01:26,510
අපට වාර්තාවෙන අන්දමට.

581
01:01:38,550 --> 01:01:40,860
මට සමාවෙන්න, ඇලිස්.

582
01:01:42,420 --> 01:01:43,560
මට තරහා ගියා.

583
01:01:44,990 --> 01:01:47,330
ඒත් මං අර කෙල්ලොන්ට කිසිම දෙයක් කරේ නෑ.

584
01:01:51,870 --> 01:01:53,930
හේයි.

585
01:01:53,970 --> 01:01:56,440
ඔයා දන්නවා ඔයා වෙනුවෙනුයි මං ආපහු ආවේ?

586
01:01:58,410 --> 01:01:59,670
ඔයා ඒක දන්නවා, හරිද?

587
01:02:08,020 --> 01:02:10,450
යන්න වෙලාව හරි, ඇලිස්.

588
01:02:34,380 --> 01:02:36,380
රෙබොර්න් නෙමෙයි අර  ගෑණු ළමයි මරලා තියෙන්නේ.

589
01:02:40,550 --> 01:02:43,020
හරි,
මගේ ජීවිතය බේර ගත්තට ස්තුතියි.

590
01:02:43,050 --> 01:02:45,450
මට හිතෙන්නේ ඔයත් මගේ ජීවිතය බේරගත්තා කියලයි.

591
01:02:50,760 --> 01:02:52,460
ඔයාට ඒක තේරුණා නේද?

592
01:02:55,960 --> 01:02:57,430
මොකද?

593
01:02:57,460 --> 01:02:59,030
කාල් කිව්වා ඒ කෙනා බෘක් නෙමෙයි කියලා.

594
01:03:01,000 --> 01:03:03,070
එයා කිව්වා කාල වකවානුත් එක්ක එයා නිර්දෝශී කියලා.

595
01:05:01,060 --> 01:05:03,920
ෂේරිෆ්,
අපිට සැබිල් පොලීසියෙන් ඇමතුමක් ලැබුනා.

596
01:05:03,960 --> 01:05:06,630
බ්ලැක්හෝක් කිව්වා එයාට ඔයාව මුණ ගැහෙන්න ඕනේ කියලා
ASAP කර්මාන්ත ශාලාවෙදි.

597
01:05:06,660 --> 01:05:07,930
පණිවුඩය අවසන්.

598
01:05:38,760 --> 01:05:41,200
දුක කියන්නේ, රෙබොර්න්  එයාගේ කතාව වෙනස්කරගෙන.

599
01:05:41,230 --> 01:05:43,860
එයා කියලා සැකකාරයා එයාට වෙඩි තිබ්බා කියලා.

600
01:05:45,970 --> 01:05:47,900
අපි හමෝම අතින් වැරදි වෙනවා.

601
01:05:47,940 --> 01:05:49,240
ඔව්.

602
01:05:50,600 --> 01:05:52,210
මට කතා කරන්න දෙන්න, හරිද?

603
01:05:53,570 --> 01:05:55,210
අපිට එකක් පැහැදිලි.

604
01:05:55,240 --> 01:05:58,750
ඒ මනුස්සයා මොකා උනත් ඔයාගෙන් තමයි අට්ලට්
එක මිලදී අරගෙන හියෙන්නේ.

605
01:05:58,780 --> 01:06:02,920
ඇට්ලට් හදන්නේ ඇමරිකාවේ විතරක් නෙමෙයි.

606
01:06:02,950 --> 01:06:05,950
පහුගිය අවුරුදු වල ඔයා ඒවා විකුණුවේ කාටද?

607
01:06:05,990 --> 01:06:07,890
ගොඩක් විකුනන්නේ නැතුව ඇතිනේ.

608
01:06:07,920 --> 01:06:10,130
බලන්න...

609
01:06:11,930 --> 01:06:15,260
මගේ මල්ලි ඔයාට කරපු දේට
මටත් ඇත්තටම කණගාටුයි, හරිද?

610
01:06:15,300 --> 01:06:17,770
එයා හොඳ මනුස්සයෙක් වෙන්න බෑ.

611
01:06:17,800 --> 01:06:20,930
ඒත් මේ වෙද්දිත්, එලියේ ඉන්න තරුණ ගෑණූ
ළමයෙක්ව මරලා යන්න පුලුවන්,

612
01:06:20,970 --> 01:06:22,300
ඒ නිසා ඔයා දන්න දෙයක් අපිට කියන්න ඕනේ.

613
01:06:27,040 --> 01:06:28,310
මට නම් මතක නෑ.

614
01:06:28,340 --> 01:06:30,040
මුණ විතරයි මතක.

615
01:06:30,080 --> 01:06:31,610
මං රිසිට් අරගන්නෙත් නෑ,

616
01:06:31,650 --> 01:06:33,780
'මොකද මගේ ඇට්ලාස් ආපහු කිසිම කෙනෙක් ගෙනල්ලා
දීලා නෑ.

617
01:06:33,810 --> 01:06:35,620
දැන්, ඔයාලා මාව බලාපොරොත්තු වෙනවා නම්,
සමහරවිට මට ඔයාලට උදව් කරන්න පුලුවන් වේවි,

618
01:06:35,650 --> 01:06:37,790
ඒත් ඒකෙන් වැඩක් නොවුනොත්,
ඔහෙලගේ අවාසනාව.

619
01:06:48,900 --> 01:06:50,700
ඒක හොඳ ඊ තලයක්.

620
01:06:50,730 --> 01:06:52,070
පයින් ලීයෙනුයි හදලා තියෙන්නේ.

621
01:06:52,100 --> 01:06:53,800
මං පාවිච්චි කරන්නේ බ්ර්ච් විතරයි.

622
01:06:53,830 --> 01:06:55,800
මං මගේ ඊතල වල සලකුණු යොදන්නෙත් නෑ.

623
01:06:55,840 --> 01:06:58,010
මට කණගාටුයි, මට ඔයාලට උදව් කරන්න බෑ.

624
01:07:02,410 --> 01:07:04,750
ඔයාගේ කාලය දුන්නට ස්තුතියි.

625
01:08:07,080 --> 01:08:08,880
දවසක් වත් ඉන්න බැරිද, තාත්තේ?

626
01:08:08,910 --> 01:08:11,040
මං ගිහිං බියර් එකක් විතරක් අරගෙන එන්නම්.

627
01:08:11,080 --> 01:08:13,180
දෙවියනේ, ඔයත් ඔයාගේ අම්මා වගේමයි.

628
01:08:13,210 --> 01:08:14,720
මං ඔයා වගේ නෙමෙයිද?

629
01:08:15,850 --> 01:08:17,390
මං ආපහු එන්නම්, හරිද?

630
01:08:18,450 --> 01:08:20,260
මං ටිකක් ඇවිදලා එන්න බැලුවේ.

631
01:08:21,790 --> 01:08:23,460
මෝඩ වැඩ කරන්න ඒපා.

632
01:08:47,950 --> 01:08:50,020
විස්කියක්.

633
01:09:47,240 --> 01:09:48,980
ඇය හොඳින් නේද?

634
01:09:49,010 --> 01:09:50,110
අපි ඇය ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ.

635
01:09:50,140 --> 01:09:52,010
ස්තුතියි.

636
01:10:20,280 --> 01:10:21,810
හායි, මෝලී.

637
01:10:24,110 --> 01:10:26,480
අපි ඔයාව හොඳ කරනවා, මං පොරොන්දු වෙනවා.

638
01:10:24,110 --> 01:10:26,480
නෑ, මං මෙහාට ආවේ මගේ ණය ගෙවලා යන්න.

639
01:12:34,640 --> 01:12:36,110
හේයි!

640
01:12:36,140 --> 01:12:37,650
ඔයාට උදව්වක් එහෙම ඕනෙද?

641
01:12:37,680 --> 01:12:39,480
නෑ.

642
01:12:39,510 --> 01:12:40,650
නියම ට්‍රක් එකක්.

643
01:12:50,530 --> 01:12:52,930
මට ඇයගේ මරණ පරික්ෂණ වාර්තාව බලන්න ඕනේ.

644
01:13:20,050 --> 01:13:30,550
<font color="#8080ff">Provided by zoom.lk</font>

645
01:14:45,410 --> 01:14:47,140
ඔයාට කරදර කරා නම් සමාවෙන්න.

646
01:14:47,170 --> 01:14:48,610
කමක් නෑ?

647
01:14:50,580 --> 01:14:52,350
ඔයාගේ පුතා ගෙදර ඉන්නවද?

648
01:14:52,380 --> 01:14:54,550
මම ඇරෙන්න වෙන කවුරුවත් නෑ.

649
01:14:56,220 --> 01:14:57,490
ඔව්, මේකයි මේ...

650
01:14:58,890 --> 01:15:01,560
ගිය සතියේ එයා මේකෙන් මගේ ට්‍රක් එක
ඇදගෙන ආවා .

651
01:15:01,590 --> 01:15:03,660
මං හිතුවේ මේක එයා පැදගෙන එනවා කියලා.

652
01:15:03,690 --> 01:15:05,330
මට ඕන උනේ එයාට ස්තුති කරන්න විතරයි.

653
01:15:05,360 --> 01:15:06,730
සමාවෙන්න ඕනේ.
- ඔහ්.

654
01:15:06,760 --> 01:15:08,200
සමහර විට ඒ මගේ අසල්වැසියා වෙන්න ඇති.

655
01:15:08,230 --> 01:15:09,760
එයත් සමහර වෙලාවට මේක පාවිච්චි කරනවා.

656
01:15:10,800 --> 01:15:12,270
එයා කන්ද උඩ ජීවත් වෙන්නේ.

657
01:15:15,470 --> 01:15:17,170
හරි, ඔයාට ස්තුතියි, සර්.

658
01:15:17,200 --> 01:15:18,410
ඒක සුලු දෙයක්.

659
01:17:49,520 --> 01:17:52,630
ඩොක්ටර් බොන් අද කලින් පිටත් වුණා,
ඒත් ඔයා කැමතිනම්,

660
01:17:52,660 --> 01:17:55,330
මරණ පරික්ෂණ වාර්තා එයාගේ කාමරයේ
තියෙන මං හොයලා දෙන්නම්.

661
01:17:55,360 --> 01:17:56,860
නියමයි.

662
01:17:56,900 --> 01:17:58,830
මේ ෆයිල් එක වෙන්න බෑ.

663
01:17:58,870 --> 01:18:00,940
මේකේ කිසිම ජායාරූප සාක්ෂියක් නෑ.

664
01:18:00,970 --> 01:18:02,640
මං දිගටම හොයන්නම්.

665
01:18:02,670 --> 01:18:04,000
ඔව්, තව ඒවා තියෙන්න ඕනේ.

666
01:18:10,880 --> 01:18:12,480
මේ කවුද?

667
01:18:13,980 --> 01:18:16,420
දොස්තර බෝන්ගේ දුව,
මෙලිසා.

668
01:18:16,450 --> 01:18:17,750
මෙලිසා.

669
01:18:17,790 --> 01:18:19,350
මං දැනන් හිටියේ නෑනේ එයාට දුවෙක් ඉන්නවා කියලා.

670
01:18:19,390 --> 01:18:21,590
ඔව්, එයා බීමතින් රිය පදවපු නිසා

671
01:18:21,620 --> 01:18:23,060
කැළේ මැද්දේදි වෙච්ච අණතුරකින් ඇය මිය
ගිහිං තියෙනවා.

672
01:18:23,090 --> 01:18:24,760
අසරණ කෙල්ල.

673
01:18:24,790 --> 01:18:26,660
මෙලිසා .

674
01:18:26,690 --> 01:18:28,860
මෙලිසා බොන්.

675
01:18:34,800 --> 01:18:36,400
ඒක අරින්න.

676
01:18:41,840 --> 01:18:43,040
උඩු මහලට යන්න.

677
01:18:44,650 --> 01:18:46,880
හැන්සන්, මගෙත් එක්ක එන්න.

678
01:18:53,720 --> 01:18:54,990
හදිසී සේවා අමතන්න.

679
01:18:55,020 --> 01:18:56,490
දෙවියන්ට ඔප්පුවෙච්චාවේ.

680
01:19:37,070 --> 01:19:39,870
මං ABP එකට බොන් ගැන දැනුම් දුන්නා.

681
01:19:39,900 --> 01:19:41,540
ඔයා හොඳින් නේ?

682
01:19:43,670 --> 01:19:45,470
මට රෙබර්න් එක්ක කතා කරන්න ඕනේ.

683
01:20:11,430 --> 01:20:12,670
පලයං.

684
01:20:30,090 --> 01:20:32,550
රෙබර්න්?

685
01:20:33,950 --> 01:20:35,460
රෙබර්න්.

686
01:20:38,590 --> 01:20:40,030
මං දන්නවා ග්වෙන්ට මොකද උනේ කියලා.

687
01:22:32,270 --> 01:22:33,610
රෙබර්න්.

688
01:22:35,880 --> 01:22:37,150
රෙබර්න්.

689
01:23:55,660 --> 01:23:56,790
ඇයි?

690
01:23:58,160 --> 01:23:59,960
ඇයි ග්වෙන්ව මැරුවේ?

691
01:23:59,990 --> 01:24:02,030
මං හොඳ තාත්තෙක්.

692
01:24:02,060 --> 01:24:04,930
උබ බේබද්දෙක්.

693
01:24:04,970 --> 01:24:07,030
ඒකි ලොකු වෙන්නත් කලින් නාස්ති වේවි,

694
01:24:07,070 --> 01:24:08,670
හරියට උබ වගේ.

695
01:24:09,970 --> 01:24:11,710
හැමෝටම කරදරයක් වේවී.

696
01:24:13,970 --> 01:24:16,940
මං අල්ල ගත්තේ කාටවත් මඟ නොහැරුණු
දේවල් විතරයි.

697
01:24:41,100 --> 01:24:43,240
රෙබර්න්, ඉන්න! ඕක බිම දාන්න.

698
01:24:43,270 --> 01:24:44,810
කරුණාකරලා.

699
01:24:49,080 --> 01:24:51,810
මගේ දුවට කරලා තියෙන දේ වෙනුවෙන්
මේ මිනිහා මරෙන්න ඕනේ.

700
01:24:51,850 --> 01:24:53,350
රෙබර්න්, ඕක කරන්න ඒපා.

701
01:24:53,380 --> 01:24:54,950
ඕක කරන්න ඒපා.

702
01:24:54,980 --> 01:24:56,880
මං එයා ගැන බලා ගන්නම්.

703
01:24:56,920 --> 01:24:59,090
අපි එයාව හිරේ යවමු.

704
01:25:01,890 --> 01:25:04,830
ඔයා මට කියන්නේ හරි කෙනෙක් විදිහටද
වැරදි කෙනෙක් විදිහටද, ෂේරිෆ්?

705
01:25:07,200 --> 01:25:10,860
දැන් ඔයාට යන දිහාවක යන්න පුලුවන්,
එහෙමත් නැත්නම් මට වෙඩි තියලා දාන්නත් පුලුවන්,

706
01:25:10,900 --> 01:25:13,730
ඒත් දැන් මේක ඉවරයක් වේවි.

707
01:25:13,770 --> 01:25:15,170
නැඟීටපිය, නැඟීටපිය.

708
01:25:15,200 --> 01:25:17,210
දෙයියනේ, රෙබර්න්!

709
01:25:19,910 --> 01:25:22,210
මං මේ උඟුල අවුරුදු ගානකට කලින් අටවපු එකක්.

710
01:25:22,240 --> 01:25:24,480
සත්තු මරණ වැඩේ නවත්තපු නිසා වහලා දැම්මා.

711
01:25:24,510 --> 01:25:26,280
රෙබර්න්, කරුණාකරලා.

712
01:25:26,310 --> 01:25:28,220
මං උබට ඒකේ වේදනාව දෙන්නම්.

713
01:26:03,550 --> 01:26:07,260
උබ මට සතෙක් විදිහට මැරෙන්න දෙනවද?

714
01:26:10,020 --> 01:26:12,030
නෑ.

715
01:26:12,060 --> 01:26:14,360
මං කවදාවත් සතෙක්ට උනත් විදවලා මැරෙන්න දීලා නෑ.

716
01:26:38,290 --> 01:26:40,190
දැන් අපි යමු, ෂේරිෆ්

717
01:28:27,530 --> 01:28:29,060
දේශීය පුවත්

718
01:28:29,100 --> 01:28:30,630
වගකිවයුතු බලධාරීන් තවමත් සොයමිනුයි ඉන්නේ

719
01:28:30,670 --> 01:28:33,370
ඝාතන මාලාවක සැක කරුවෙකු වන
දොස්තර ජේසන් බොන්ව,

720
01:28:33,400 --> 01:28:35,100
ඔහුව අවසාන වතාවට දැක තිබෙන්නේ...

721
01:28:35,140 --> 01:28:36,570
බය වෙන්න කාරී නෑ
අපි මේ ජරා ගොඩ අයින් කරලා දාමූ.

722
01:28:41,470 --> 01:28:52,780
<font color="#00ffff">පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
අබිෂ් ධනංජය (RJD)</font>

723
01:29:28,470 --> 01:29:41,780
<font color="#00ffff">නවතම චිත්‍ර‍පටිවල සිංහල උපසිරැසි සදහා
www.zoom.lk වෙත පිවිසෙන්න</font>