More

    Thadam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ අවුරුද්දේ ආපු සුපිරිම ටැමිල් ෆිල්ම් ෆිල්ම් එකක් තමයි මේක.අභිරහස් මිනීමැරුමක් විසඳන පොලිස් පරීක්ෂණයක් වටා තමයි මේකෙ කතාව ගෙතිලා තියෙන්නේ.මුල ඉඳන්ම ගොඩක් කුතුහලයෙන් ඕනම කෙනෙක්ට මේක බලන්න පුළුවන්.හිතාගන්න මේකෙ කතාව ගලාගෙන යන විදියට ඉස්සරහට මොනවා වෙයිද කියලා.ඇත්තටම මේ වගේ සිද්ධි ලෝකයේ තව සිද්ධ වෙලා තියනවා කියලා දැන ගත්තම නම් මට ගොඩක් පුදුම හිතුනා.ටැමිල් ෆිල්ම් රසිකයෙක් නොවුණත් මේක ඔයා අනිවාර්යයෙන්ම බලන්නම වටින ෆිල්ම් එකක් විදියට හදුන්වන්න පුළුවන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Thadam.(2019).Sinhala.Subtitle.rar – Downloaded 926 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram