More

    The Old Guard (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් හා හා පුරා කියලා මේ පැත්තට එන්නේ ඩීසී මාවල් වල අඩුව පුරවන්න කියලා නිකුත් වෙච්ච චිත්‍රපටයකින්.. මේක ඇවිත් ටික දවසක් ගෙවිලා ගියත් මොකද මේක කවුරුත් බාරගෙන තිබුනේ නෑ..පස්සේ ඉතිං මංම ඔන්න කරගෙන ආවා.. කතාව පැත්තට යමු එහෙනම්.. අමරණීයයි කියන පිරිසක් ඉන්නවා ඒ කිව්වේ ගලේ ගහලාවත් මරන්න බැරි කට්ටියක්.. මෙයාලා ඉතිං අවුරුදු දහස් ගානක් ජීවත් වෙනවා..මෙයාලගේ මේ රහස කිසිම කෙනෙක්ට දැන ගන්න දෙන්නේ නෑ.. එත් තවත් පිරිසක් මේ ගැන දැන ගන්නවා…ඉතිං මෙයාලට ඕන කරන්නේ මෙයාලගේ ජාන තන්තු අරගෙන හැම මනුස්සයෙක්ම අමරණීය කරන්න.. ඉතිං එහෙම කරයිද ? එහෙම උනොත් මොකක් වේවිද? කියලා ඔයාලම බලලා දැන ගන්නකෝ.. එහෙනම් අපි යනවා.. නැවත හමුවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න (2268 downloads)

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here