spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 5වැනි කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුපුරුදු පරිදි ඔන්න එහෙනම් අදත් අරන් ආවා ලව්ස්ට්‍රක් කතාමාලාවෙ පස් වෙනි කොටස. මේක ගැන කියනවනම් හුගක් රසවත් කතාංගයක් තමයි අද කොටස. ආදරේ කරන අය සාමාන්‍යයෙන් සිහිවටන එකතු කරනවනෙ. අන්න ඒවා ගැන තමයි අද කතාව. රසවත් ඇරඹුමකින් තමයි ආරම්භය ගන්නෙ.

දැන් එහෙනම් එක කපල් එකක් ඇරෙන්න අනිත් අය වෙන් වෙලානෙ ඉන්නෙ මේකෙ. ඒත් වෙන් වෙන්න හිතකුත් නෑ සමහර අයටනම්. ඉතිං අපේ ප්‍රධාන යුවළ එක් වෙනකම්නෙ අපි බලන් ඉන්නෙ. තාම හේතුවක් දන්නෙත් නැ අපි ඇයි මෙයාල වෙන් වුනේ කියලා. මේ අය වෙන් උනත් තමන් ළග තියෙන ආදර සිහිවටන තමන්ව ආයෙමත් පරණ ආදර අතීතෙට අරගෙන යන්න පුළුවන්. හරි රසවත් මතකයන් ටිකක් තමයි මේ අයට තියෙන්නේ. සමහර සිහිවටන ඉතිං එකතු නොකරා උනත් ඉබේම මතකයන් විදියට හදවතේ සදහටම රැදෙනවා.. ඔයාලම එහෙනම් එයාලගෙ සුන්දර මතක වලට එබිලා බලන්නකො. එහෙනම් අදට යන්නම්. හය වෙනි කථාංගයෙන් සතිඅන්තයේ මුණගැසෙමු..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

4 වැනි කොටස                                                               6 වැනි කොටස

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram