Englishචිත්‍රපටි උපසිරැසි
Never Surrender (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Serangan Balik (2026) Sinhala Subtitle
පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි අද අරන් ආවේ Serangan Balik එහෙම නැත්නම් ඉංග්‍රිසියෙන් Never Surrender...
Boiuna Legend Of The Amazon (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Beware Boiúna (2026) Sinhala Subtitle
<strong
ඇනකොන්ඩා වගේ චිත්‍රපටි වලට ආස චිත්‍රපට ලෝලීන් වෙනුවෙන් 2026 වසරේ තිරගත වූ නවතම නිර්මාණයක් විදියට Beware Boiún චිත්‍රපටය හදුන්වන්න පුලුවන්...
हिन्दीචිත්‍රපටි උපසිරැසි
Daayra (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Daayra (2026) Sinhala Subtitle
වර්තමානයේ ඉන්දීය සිනමාව තුළ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වන අපරාධ සහ අභිරහස් චිත්‍රපටවලට ඉහළ ඉල්ලුමක් තියනවා කියලා අපි දන්නවානේ... Talvar,...
Vibe (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vibe (2026) Sinhala Subtitle
කුණාල් කේමු කියන්නේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් නේ. ගොල්මාල් ෆිල්ම් සිරිස් එක බලලා තියනවා නම් මොහුව නොදැන ඉන්න විදියක් නැහැ. කොහොම...
දමිළ
Immortal (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Immortal (2026) Sinhala Subtitle
ඔබ දෙමළ සිනමාවට ආදරය කරන, වෙනස්ම විදිහේ Horror සහ Fantasy චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන් නිර්දේශ කරනවා නවක...
මලයාලම්
I’m Game (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
I'm Game (2026) Sinhala Subtitle
අද අපි ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල සෑහෙන්න කතාබහට ලක්වෙන අලුත්ම මලයාලම් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක්. ඔයා දුල්කර් සල්මාන්ගේ ෆෑන්...
තෙළිඟු
Cult (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
#Cult (2026) Sinhala Subtitle
ජනප්‍රිය නළු Vishwak Sen විසින්ම තමයි මෙහි රචනය, අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ... ඊට අමතරව Gayatri Bhardwaj, Tarak Ponnappa,...
කන්නඩ
Toxic (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Toxic (2026) Sinhala Subtitle
සුභ දවසක් හැමෝටම,
2026 අගෝස්තු 26 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු "Toxic" කියන අලුත්ම කන්නඩ චිත්‍රපටයේ උපසිරැසි අරගෙන අද මම සූම්...



















































