Vibe (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Vibe (2026) Sinhala Subtitle

කුණාල් කේමු කියන්නේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් නේ. ගොල්මාල් ෆිල්ම් සිරිස් එක බලලා තියනවා නම් මොහුව නොදැන ඉන්න විදියක් නැහැ. කොහොම හරි කුණාල් මේ පාර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් විදියට වැඩට බැහැලා තියනවා. මේක Action-Comedy Thriller ඝණයට වැටෙන ෆිල්ම් එකක්… මේක මේ වසරේ සැප්තැම්බර් 18 වන දින සිනමාහල්වල තිරගත වීම ආරම්භ කරා වගේම පහුගිය 13 වැනිදා අන්තර්ජාලයට නිකුත් කලා. මෙහි ප්‍රධාන චරිත විදියට කුණාල් කෙම්මු, ස්පර්ශ් ශ්‍රීවාස්තව්, ප්‍රීති සින්ටා,වංශිකා ධීර් රංඟනයෙන් දායක වෙනවා. ප්‍රීති සින්ටාත් කාලේකට පස්සේ තමයි චිත්‍රපටියකින් අපි දකින්නේ…

කථාව කෙටියෙන්,

භගීරත් එහෙම නැත්නම් බග්ස් කියන්නේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්…එයාගේ හොදම යාළුවා තමයි හාර්දික් ෂර්මා.. බග්ස් හාර්දික්වත් තමන් වැඩ කරන කම්පැනි එකට එකතු කරගන්නවා. හැබැයි හාර්දික් කියන්නේ ටිකක් සෙල්ලක්කාර පොරක්. ඔෆිස් එකට ඇවිල්ලා දවස් දෙක තුනක් යද්දිම මෙයා කරීනා කියලා කෙල්ලෙක් එක්ක පැටලෙනවා. හැබැයි ඇත්තටම මේ කරිනා කියන්නේ… වෙනස්ම කෙනෙක්.. කොහොම හරි මේ නිසාම මේ දෙන්නාම දරුණු ත්‍රස්තවාදී කුමන්ත්‍රණයකට මැදි වෙනවා… එතැනින් එහාට මේ අයගේ ජිවිතේ වෙනස් වෙන වෙනස් විම තමයි චිත්‍රපටියේ තියෙන්නේ… මේක පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් අවුලක් නැතුව. එහෙනම් නරඔන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්. .

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි  WEB yts පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram