spot_img

Lust Stories 3 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lust Stories 3 (2026) Sinhala Subtitle

සැප්තැම්බර් මාසේ 18 වැනිදා නෙට්ෆිල්ක්ස් තුලින් නිකුත් උන Lust Stories 3 චිත්‍රපටිය තමයි අද අරන් ආවේ… කලින් කතා නම් එකිනෙකට වෙනස් උනාට මේ පාර කතාව නම් පොඩි පොඩි කැලි වලින් එකිනෙකට සම්බන්ධ කරලා තියනවා. මේ පාර කතා හතර ලියන්නේ වගේම අධ්‍යක්ෂණය කරන්නේ Vikramaditya Motwane,Kiran Rao,Shakun Batra හා Vishal Bhardwaj විසින්… මේ පාර කතා හතරම නම් දෙවැනි චිත්‍රපටියට වඩා හොදයි කියලාත් දැනුනා..

 

නළු නිලියෝ විදියට මෙවරත්
Radhika Apte
Konkona Sen Sharma
Vijay Varma
Abhishek Banerjee
Gurfateh Pirzada
Sana Thampi
Ali Fazal
Radhika Madan
Aditi Rao Hydari
Siddharth
රංඟනයෙන් දායක වෙනවා. මං කලින් කිව්වානේ කතා ටික මේ පාර එකිනෙකට එකක් සම්බන්ධ කරලා වගේ කියලා.. ඔයාලා බලන පළවෙනි කතාවට දින හතරක් කලින් තමයි දෙවැනි කතාව සිද්ද වෙන්නේ… තුන්වැනි කතාව වෙන්නේ දෙවැනි කතාවට සති හතරකට කලින්… එතකොට අවසන් කතාව වෙන්නේ තුන්වැනි කතාවට අවුරුදු හතරකට කලින්. කතා හතර ගැන නම් කියන්න ඕනි නැහැ ඒක ඔයාලා අරන්ම බලන්න. එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභ දවසක්!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි Tamilmv WEB HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram