welcome to the jungle (2026) Sinhala Subtitle
අහමද් ඛාන් විසින් අධ්යක්ෂණය කරන ලද මේ වසරේ ජුනි 26 වැනිදා තිරඟත වුන වෙල්කම් ටු ජංගල් ෆිල්ම් එක අරන් තමයි මං ආවේ. මේක වෙල්කම් ෆිල්ම් ෆෙන්චයිස් එකේ තෙවැනි දිගහැරුම. මේක කෝටි 125ක වියදමින් නිර්මාණය වුනා වගේම කෝටි 187 බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින්ම තිරඟත වුනා. බැනර් එක බැලුවාම පේනවානේ ලොකු ස්ටාර් කාස්ට් එකක් ඉන්නවා කියලා. හැමෝටම තිබ්බ වෙලාව නම් මදි වගේ තමයි.. එත් ෆිල්ම් එකේ කියන්න තරම් වරදකුත් නැහැ. කලින් වෙල්කම් චිත්රපටි බලලා තියේ නම් මේකත් ඒ වගේම තමයි. හිනා වේවි බලන්න කියාපු චිත්රපටිය..
ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොතින්,
සිංහා කියන්නේ ප්රසිද්ධ ව්යාපාරිකයෙක්. මෙයාට ආරංචියක් එනවා මෙයාව ඉන්කම් ටැක්ස් එකෙන් වටලන්න යන්නේ කියලා. ඉතින් මෙයා තමන්ට තියන කළු සල්ලි ටික සුදු කරගන්න පොඩි පැලැන් එකක් හදනවා. ඒ තමයි ෆොලොප් ෆිල්ම් එකක් නිර්මාණය කරන්න. ඒකට කෝටි 2000ක ලොකු බජට් එකකුත් හදනවා. මේ ෆිල්ම් එක සාර්ථක නොවි ෆ්ලොප් ෆිල්ම් එකක් කරන්න තමයි මෙයාට උවමනා වෙන්නේ.. එකට හරියන්න හදන හදන ෆිල්ම් එක ෆ්ලොප් වෙන්න මෙලෝ රහක් නැති ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙකුයි ෆ්ලොප් නළුවෙකුයි මේකට දාගන්නවා. බජට් එක ලොකු නිසා මේකට තව නළු නිලියෝ ඇඩ් කරගන්නවා. කොහොම හරි මේ අය යනවා ඇත කැලැවක තියන ගමක මේ ෆිල්ම් එක ෂුට් කරන්න. හැබැයි මෙයාලාට නොහිතු කරදරයකට මුණ දෙන්න වෙනවා.. ඒ මේ ගමට ඇත්තම ත්රස්තවාදියෙක් පහර දෙන්න ගන්නවා. බොරු හමුදා ෆිල්ම් එකක් හදන්න යන මෙයාලට ඇත්තම ත්රස්තවාදියෙක් පහර දෙන්න ගත්තාම නළු නිළියෝ ටික මොනා කරාවිද?
එහෙනම් අරන් බලන්න වෙල් කම් ටු ද ජංගල්!
⛔ Due to copyright issues we do not provide any torrent links

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












ස්තූතියි දර්ශන අයියේ සබ්එකට
Thanks