Reporting Live (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Reporting Live (2026) Sinhala Subtitle

කලින් මං දුන්න දයාරා වගේම අපරාධ සහ ත්‍රීලර් චිත්‍රපට නැරඔන්න කැමැති අය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටියත් අරන් ආවේ… සත්‍යය හෙළිදරව් කිරීමට යාමේදී මාධ්‍ය වේදින්ට මුණ දෙන්න වෙන බිහිසුණු අභියෝග ගැන තමයි මේකෙන් කියවෙන්නේ… 2013 වසරේ හා 2017 වසරේ සිදුවුන සත්‍ය සිදුවිම් කිහිපයක් අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. මෙහි ප්‍රධාන චරිත විදියට පරිනීති චොප්රා හා දේවන් භෝජානි අමෝල් පලේකර් හා ආදිල් හුසේන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෘව් ත්‍රිපාති විසිනි..

කථාව කෙටියෙන්,

සන්ධ්‍යා යාදව් (පරිනීති) කියන්නේ සත්‍යය වෙනුවෙන් ඕනෑම අවදානමක් ගැනීමට සූදානම් තරුණ මාධ්‍යවේදිනියක්…. ඇයගේ කැමරා ශිල්පියා තමයි විනෝද් කියන්නේ. පාලමක් කඩා වැටීමේ සිදුවීමක් වාර්තා කරන්න යන මේ අයට… ඒක පිටිපස්සේ තියන ප්‍රබල දේශපාලන හා බලවත් පුද්ගලයින්ගේ අනුග්‍රහය ලබන නීතිවිරෝධී වැලි ජාවාරම් ජාලයක් පිළිබඳ තොරතුරු හම්බවෙනවා….තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා මෙම දූෂිත ජාලය රටට හෙළි කිරීමට ඔවුන් දරන උත්සාහයත්, ඒ වෙනුවෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන මාරාන්තික කරදර ගැනත් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි  YTS WEB  පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram