Meesaya Murukku 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Meesaya Murukku 2 (2026) Sinhala Subtitle

<strong

Hiphop Tamizha Adhi විසින් අධ්‍යක්ෂණය, සංගීත නිර්මාණය සහ ප්‍රධාන චරිත නිරූපණය කරන ලද 2026 වසරේ තිරගත වුන තවත් බලන්න වටින සිනමා නිර්මාණයක් අරන් තමයි මේ ආවේ. මේකේ අනික් චරිත වලට Ketika Sharma, Chaithra J Achar, Karunas, Baba Baskar සහා Yogi Babu රංඟනයෙන් දායක වෙනවා. මේකේ පලවෙනි චිත්‍රපටියත් අපි දිලා තියනවා. හැබැයි චිත්‍රපටි දෙකේ කිසි සමාන කමක් නැහැ නම එක උනාට. පලවෙනි එක නොබැලුවා කියලා මේක අරන් බලන්න කිසිම අවුලක් වෙන්නෙත් නැහැ.

කථාව කෙටියෙන්,

පරම්පරා තුනක තුන් දෙනෙක් තමන්ගේ සංගිත ගමන සාර්ථක කරගන්න මොන තරම් හැලි හැප්පිලි වලට මුණ දෙනවාද කියලා තමයි පෙන්වන්නේ. තමන්ගේ මහන්සියෙන් උඩට එන්න හැදුවාත් තනි කෙනෙක්ට කොච්චර එහෙම එන්න අමාරුද කියලා චිත්‍රපටියේ පෙන්වලා දිලා තියනවා. මේ චිත්‍රපටියේ හැම සිංදුවකටම වගෙත් උපසිරැසි නිර්මාණය කලා. මොකද සිංදු නැතුව මේ චිත්‍රපටිය කිසි වැඩක් නැහැ වගේ දැනුන නිසා.

පවුලේ හැමෝටම බලන්න පුලුවන් මේ ෆිල්ම් එක අරන් බැලුවාට පාඩුවක් නම් වෙන්නේ නැහැ කියලා මතක් කරන ගමන් සමුගන්නවා හැමෝටම සුභ දවසක්!.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

ආදිත්‍ය සිංහවන්ශ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram