today-is-a-good-day
More

    දැන්විමයි!!

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අවුරුදු 11ක් පුරාවට නොයෙක් හැලහැප්පිම් එකක් ආවාත් මේ දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා..

    මේ වෙනකම් අපි පෞද්ගලිකව උපයන මුදල් වලින් වෙබ් අඩවිය නඩත්තු කලාත් රටේ දැන් පවතින අධික මිල ගණන් නිසා අපි උපයන මුදල් වලින් වෙබ් අඩවිය කරගෙන යන්න අපහසු තාවයක් ඇවිල්ලා තියනවා. කලින් දැන්විම් රහිතව අපි මේක කලා උනත් දැන් නම් අපි දාලා තියන පොප් අප් ඇඩ් වලින් වත් මේකේ යන වියදම ආවරණය කරගන්න බැරි තත්වයක් උදා වෙලායි තියෙන්නේ..

    ඉතින් අපිට දැන්විම් ලබා දෙන්න පුලුවන් අය ඉන්නවා නම් එහෙම හරි..නැත්නම් මේ අරබුදය යම් තරම් සමනයකට පත්වෙනකම් කැමැති විදියට දායකත්වයක් දක්වන්න පුලුවන් අය ඉන්නවා නම් පහත සදහන් ක්‍ර‍මයන් වලට එයාලාටත් අපි උදව් කරන්න පුලුවන්… ඒ විතරක් නෙමෙයි අපි දෙන සමහර උපසිරැසි වල SRT කොපි අපි දෙනකම් බලන් ඉන්නේ නැතුව අපිට උදව්වක් දෙන අයට ඒ වෙලාවේම අරගන්නත් පුලුවන්..  

    අපිව සම්බන්ධ කරගන්න පුලුවන්
    zoomsubtitle@gmail.com මේල් එකෙන්… නැත්නම් 0773 263765 යන whats-app අංකයෙන්

    ඔබත් දායකත්වයක් දක්වන්න කැමැති නම්
    EZ CASH 0773 26 37 65

    සම්පත් බැංකුව
    නම – T D N PEIRIS
    ගිණුම් අංකය – 109154458689
    ශාඛාව- Pitakotte

    නේෂන් ට්‍ර‍ස්ට් බැංකුව (FRIMI)
    නම -DARSHANA NISHANTHA
    ගිණුම් අංකය – 205000107074
    ශාඛාව – Head Office 001

    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. එකෙන්ම අපි ඉන්නවා සයිට් එකත් එක්ක. පුලුවන් විදියට උදව් කරන්නම්

    2. එකෙන්ම අපි ඉන්නවා සයිට් එකත් එක්ක. පුලුවන් විදියට උදව් කරන්නම්♥️

    3. අපි හැමදාම zoom.lk එක්ක ඉන්නවා.. පුලු පුලුවන් විදියට උදව් කරනවා. ජයවේවා !♥️😍

    4. Machan la Ezoic wage adnetwork try karala balanna. me redirects ads nm aul wage math ezoic use karanawa eyalge free hosting ganna puluwan ekata daganna. Help ekak oni unoth mail ekak danna.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram